~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තමුන් දෙන්නට මොකද්ද ඔච්චර ෆේක් එකක් එක්ක තියෙන තරහාව,:confused:

    ⁣තරහක් නෑ බං..උට ලංකාවෙ කෙල්ලො පේන්න බෑ...සුද්දියො ගැනමයි කතාව..ඒ වගේ tread එකක් තිබුනොත් පොර එතන

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ලංකාවේ කෙල්ලන්ට කලින් කොල්ලන්ගේ ඔලු හදන්ඩ ඕනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Eka fake ekakda.....ai matto monawa unath api sinhala..ape ammalata akkalata nangilata baninakota iwasan inna puluwanda.anika sharma nikam makkage kathawa age ekama thana natanawa...mage nandala dennekma inne usa wala marry karala..eth meka kiyana widihata lankawe ganu diha suddo balanne nalu...ape achchi kiyanne awurudu 58k thisse lamai 8 denawa eyalage lamai balagena jiwath wechcha kenek..e wage ayata me wage nikamek apahasa karanakota kata wahan inna onida
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ⁣තරහක් නෑ බං..උට ලංකාවෙ කෙල්ලො පේන්න බෑ...සුද්දියො ගැනමයි කතාව..ඒ වගේ tread එකක් තිබුනොත් පොර එතන

    mata hithune porawa lankawe kello tikak gahala elawala kiyala
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mata hithune porawa lankawe kello tikak gahala elawala kiyala

    Ehema neme chooti eya balan inne gani okkoma athata payata wada karala denakam..e kiuwe job ekata gihin hamba karan awith uyala pihala meseta bedala kawala powala nawala meyawa thiya gani kyala...pissu nathnam shok...ithin...
    Sharma gana mage adahasa nam ganigen kanna balan inna nikamek...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලංකාවේ කෙල්ලන්ට කලින් කොල්ලන්ගේ ඔලු හදන්ඩ ඕනේ

    :rofl:
    ⁣ඉස්සෙල්ල ශර්මගෙ මොලේ හෝදල පටන් ගනින්

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලංකාවේ කෙල්ලන්ට කලින් කොල්ලන්ගේ ඔලු හදන්ඩ ඕනේ

    Eka aththa..dan kollek unath passen yanne makeup wadi nam kotata adinawa nam thama..eki gedara dore wadapala dannawada hariyata tea ekak wathhadanna dannawada balanne na..aduma tharame kellekge pirisiduka(vergin eka nemei) balanne kohomada kyala wath danne na...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ⁣තරහක් නෑ බං..උට ලංකාවෙ කෙල්ලො පේන්න බෑ...සුද්දියො ගැනමයි කතාව..ඒ වගේ tread එකක් තිබුනොත් පොර එතන

    ඒක ෆේක් එකක්නේ බන් කාගෙ හරි, :dull:
    මාත් දන්නෙ නැතිව ඌත් එක්ක මීට කලින් තැන් දෙකකම රන්ඩු වෙලා තියෙනවා,:yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    චැට් ත්‍රෙඩ් සේරටම අවුරුද්දකට එක සැරයක් එක්කෙනෙක්ට විතරක් හම්බවෙන ගෝල්ඩන් ටැග විකුණනවා..

    ගෝල්ඩන් ටැග

    ⁣ගොල්ඩන් කිව්වම මම හිතුවෙ හැම tread එකකටම වගේ මේකෙන් යන්න පුලුවන් ඇති කියල..

    :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka fake ekakda.....ai matto monawa unath api sinhala..ape ammalata akkalata nangilata baninakota iwasan inna puluwanda.anika sharma nikam makkage kathawa age ekama thana natanawa...mage nandala dennekma inne usa wala marry karala..eth meka kiyana widihata lankawe ganu diha suddo balanne nalu...ape achchi kiyanne awurudu 58k thisse lamai 8 denawa eyalage lamai balagena jiwath wechcha kenek..e wage ayata me wage nikamek apahasa karanakota kata wahan inna onida

    ⁣තරහක් නෑ බං..උට ලංකාවෙ කෙල්ලො පේන්න බෑ...සුද්දියො ගැනමයි කතාව..ඒ වගේ tread එකක් තිබුනොත් පොර එතන

    :rofl:
    ⁣ඉස්සෙල්ල ශර්මගෙ මොලේ හෝදල පටන් ගනින්

    Ehema neme chooti eya balan inne gani okkoma athata payata wada karala denakam..e kiuwe job ekata gihin hamba karan awith uyala pihala meseta bedala kawala powala nawala meyawa thiya gani kyala...pissu nathnam shok...ithin...
    Sharma gana mage adahasa nam ganigen kanna balan inna nikamek...

    ඊට කලින් තමුන් දෙන්නගේ මොලේ හෝදන්න ඕන, :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Eka aththa..dan kollek unath passen yanne makeup wadi nam kotata adinawa nam thama..eki gedara dore wadapala dannawada hariyata tea ekak wathhadanna dannawada balanne na..aduma tharame kellekge pirisiduka(vergin eka nemei) balanne kohomada kyala wath danne na...

    :P:P:P
    ඔයා තේ හදන්ඩ දන්නවැයි?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka fake ekakda.....ai matto monawa unath api sinhala..ape ammalata akkalata nangilata baninakota iwasan inna puluwanda.anika sharma nikam makkage kathawa age ekama thana natanawa...mage nandala dennekma inne usa wala marry karala..eth meka kiyana widihata lankawe ganu diha suddo balanne nalu...ape achchi kiyanne awurudu 58k thisse lamai 8 denawa eyalage lamai balagena jiwath wechcha kenek..e wage ayata me wage nikamek apahasa karanakota kata wahan inna onida

    ඒකට පිස්සු , ඒක ෆේක් එකක්,
    ඒක ගැන ඔච්චර හිතන ඔයාලට තමා පිස්සු,:rofl::angry::angry: මාත් කලින් හිතුවේ, එහෙමයි, ටික වෙලාවකින් තේරුනේ,