පිට වාහන සර්විස් කරන්නේ නෑ..
මගේ වාහන විතරයි මෙතන සර්විස් කරන්නේ..
චෙක් ලිස්ට් එක හරියටම බලන්න ඕනේ..
අවශ්‍ය බඩු වැඩකරන එකා උඹට කියයි..
ඩීසල් ෆිල්ටර්ස් ඔයිල් ෆිල්ටර්ස් අනං මනං..
කොල්ලෙක් ඉන්නවා උඹට තියෙන්නේ ඌව යවලා ඒ බඩු ටික ගෙන්නවල අරූට භාරදෙන්න..
වාහන වලට ශෙඩූල්ඩ් ටයිම්ස් දෙන්න ඕව තමයි..
නවතින්න දෙන්නං කෑම දෙන්න විදිහක් නෑ..
ඔය ටික කෙල්ලෙකුත් කරයිනේ.
කොටාට බැරිවෙන එකක් නෑ











