~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිට වාහන සර්විස් කරන්නේ නෑ..
    මගේ වාහන විතරයි මෙතන සර්විස් කරන්නේ..
    චෙක් ලිස්ට් එක හරියටම බලන්න ඕනේ..
    අවශ්‍ය බඩු වැඩකරන එකා උඹට කියයි..
    ඩීසල් ෆිල්ටර්ස් ඔයිල් ෆිල්ටර්ස් අනං මනං..
    කොල්ලෙක් ඉන්නවා උඹට තියෙන්නේ ඌව යවලා ඒ බඩු ටික ගෙන්නවල අරූට භාරදෙන්න..
    වාහන වලට ශෙඩූල්ඩ් ටයිම්ස් දෙන්න ඕව තමයි..
    නවතින්න දෙන්නං කෑම දෙන්න විදිහක් නෑ..

    ඔය ටික කෙල්ලෙකුත් කරයිනේ.
    කොටාට බැරිවෙන එකක් නෑ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන ඉලව්වක්ද බන්?:angry::angry:බ්ලොක් ගල් වැඩපල කියල නූලක් ඔපන් කරන් ඔය ඉලව් ගැන කතා කරපන්කෝ,දකිද්දිත් අප්පිරියයි:frown::frown::growl::growl::growl:
    තොට අප්පිරියා උනාට මට මොකද මිනිහෝ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයේ ඕගස්ට් වල

    අවුරුදු 5න් 5ටද කොහෙද මාරු කරන්ඩ ඕනේ නේද?

    ඉන්ටර්නල් එකක් විදියටද එක්ස්ටර්නල් එකක් විදියටද කරන්නේ කියල දන්නවද?
    මට හිතෙන්නේ ඉන්ටර්නල් එකක් විදියට වෙන්ඩ ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන ඉලව්වක්ද බන්?:angry::angry:බ්ලොක් ගල් වැඩපල කියල නූලක් ඔපන් කරන් ඔය ඉලව් ගැන කතා කරපන්කෝ,දකිද්දිත් අප්පිරියයි:frown::frown::growl::growl::growl:

    ඉතින් එහෙම එකක් හරි හොදයිනේ, මන්නම් අසාවෙන් කියවාගෙන යන්නෙ මේ වගේ ඒවා :yes::love::love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ටික කෙල්ලෙකුත් කරයිනේ.
    කොටාට බැරිවෙන එකක් නෑ

    කෙල්ලෙකුට නං කරන්න බෑ..
    හැබැයි කොල්ලෙක්ට මහ ගේමක් නෑ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පිට වාහන සර්විස් කරන්නේ නෑ..
    මගේ වාහන විතරයි මෙතන සර්විස් කරන්නේ..
    චෙක් ලිස්ට් එක හරියටම බලන්න ඕනේ..
    අවශ්‍ය බඩු වැඩකරන එකා උඹට කියයි..
    ඩීසල් ෆිල්ටර්ස් ඔයිල් ෆිල්ටර්ස් අනං මනං..
    කොල්ලෙක් ඉන්නවා උඹට තියෙන්නේ ඌව යවලා ඒ බඩු ටික ගෙන්නවල අරූට භාරදෙන්න..
    වාහන වලට ශෙඩූල්ඩ් ටයිම්ස් දෙන්න ඕව තමයි..
    නවතින්න දෙන්නං කෑම දෙන්න විදිහක් නෑ..

    සෙනසුරාදා ඉරිදා නිවාඩුද ,කොහෙද වැඩ කරන්න තියෙන්නේ ,කීයේ ඉඳල කීය වෙනකම්ද .අනෙක ඕව ගැන කිසිම දැනුමක් නම් මට නැහැ පඩිය කියක් වගේ සෙට් වෙනවද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වෙන එකක් හදන් පල.මෙතන සිමෙන්ති අනන්න නෙවේ තියෙන්නේ:angry:

    අප්පටඩෙග..
    උපුලාගේ ත්‍රෙඩ් එක මූ උස්සල දාලා මුගේ ගණන් බලපංකෝ දැන්..
    මට ඕන දේනේ මිනිහෝ මම මෙතන කතා කරන්නේ තොට ඕන දේ නෙමෙයි නේ..
    ඇයි මෙතන තියෙන්නේ තොට ඕන දේවල්ම කතා කරන්නද මිනිහෝ?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෙල්ලෙකුට නං කරන්න බෑ..
    හැබැයි කොල්ලෙක්ට මහ ගේමක් නෑ..

    පාර්ට් ටයම් තියෙනවනම් මාත් එනවා වැඩ කරන්න සෙනසුරදා ඉරිදා දවස් වලට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සෙනසුරාදා ඉරිදා නිවාඩුද ,කොහෙද වැඩ කරන්න තියෙන්නේ ,කීයේ ඉඳල කීය වෙනකම්ද .අනෙක ඕව ගැන කිසිම දැනුමක් නම් මට නැහැ පඩිය කියක් වගේ සෙට් වෙනවද

    ඉරිදා ඔන්ලි නිවාඩු..
    වැඩ තියෙන්නේ මෙහෙ පොල්ගස්ඕවිට..
    9 ඉදං 5වෙනකං..
    40ක් දෙන්නං..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2..

    හෑන්ඩ් බ්‍රේකර් එකක් හදන්න මිකැනිකල් ඉන්ජෙක් ඕනෙද මිනිහෝ..

    එහෙනං හරි යන්නේ නෑ මිනිහෝ..
    දන්නවනං තොට මං ගාව වැඩ කරන්න තිබ්බා..

    මාමෙ ඕවා රෙපෙයාර් කරන ඩබල කොහෙන්ද ඕව ඉගෙන ගෙන තියෙන්නෙ :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අප්පටඩෙග..
    උපුලාගේ ත්‍රෙඩ් එක මූ උස්සල දාලා මුගේ ගණන් බලපංකෝ දැන්..
    මට ඕන දේනේ මිනිහෝ මම මෙතන කතා කරන්නේ තොට ඕන දේ නෙමෙයි නේ..
    ඇයි මෙතන තියෙන්නේ තොට ඕන දේවල්ම කතා කරන්නද මිනිහෝ?
    මෙක කොහොමද උපුලාගේ වුනේ?:oo::oo:

    :no::no::no:මගේ කියලා දෙයක් නැ මෙතන කිරියේ අනිත් නුල් වගේ නෙවේ:baffled::baffled:,කෙල්ලෝ එන තැනක් :baffled::baffled:මෙතන ඔය කන්ස්ටෘක්ශන් ගැන ගොඩක් කෙල්ලෝ ඉන්ටරෙස්ට් නැ:no:.මෙහෙම බ්ලොක් ගල් වැඩ පලක් වගේ දැක්කාම මෙලෝ යකෙක් එන් නැ:baffled::baffled: එන එකත් ආපහු යනවා:confused::confused:,උබේ කැමත්තක් රතුවෝ.මේක උබේ නූල,අනික මේ නුල උපුලාගේ නෙවේ,මුලින් කොටාගේ නමින් ආවේ,ඔනනම් කොටාගේ කියන්න පුලුවන්:baffled:.එක රන් කරේ සයෝ එ නිසා සයෝගෙ කියන්නත් පුලුවන්:baffled:,පලමු මන්ඩපේ රන් කලේ කුකු.ඔනනම් කුකුගේ කියන්නත් පුලුවන්,මෙක මන් ඉස්සුවා නෙවේ.මෙකෙත් 1500 වුනාම මන් උපුලාට මැසේජ් දානවා.ඌ ගනන් ගත්තේ නැත්තන් ආපහු මන් දානවා:yes:
     
    Last edited: