~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රතු රාමු ගානේ බුර්කා ටිකක් මහල දෙන්න වෙනව :P නැත්තන් කොටාගේන් බේරෙන්න වෙන්නෙ නෑ කෙල්ලෝ ටිකට.
    කොටා එන්න කලින් මුට දෙශනයක් දෙන්න වෙයි කෙල්ලොන්ට මෙහෙම අදින්න නැත්තන් එන එකාගෙන් බෙරෙන්න වෙන් නැ කියලා:rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :frown::frown::rofl::rofl::rofl::rofl::lol::lol:
    පොඩ්ඩක් ඉතින් ලොකු ටෝක් එකක් දුන්නා :D:baffled:

    පොඩි උනාට ත්‍රේඩ් සීරිස් එකේම වැඩිම පෝස්ට් මගෙන්නෙ :D:D;);)ඒ අතින් නාකිනේ

    ow a ithin ubata honda internet connection ekai,lap ekai thiyena hindane
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba mora ne yanne 6month traning ekkak thiyenawa (end of 3rd yr) ekedi ubalage uniyata company walin kiyanawa apita tranieesla mechchara ganna puluwan kiyala samahara wita company eken interview wkkak karai nethnm university eken thorala yawanawa ube kemeththath balala. ubata samahara wita 6monthma eka thena inna wei samahara wita eka padui 3 month gane company 2k set kara ganin ;)

    මාස 6ක් කීවත් චාටර් තැන්නෙ සෙට් වෙන්නෙ, අපේ ගොන් අයියත් ගියා ඕකකට වැඩි හරියක් නිකන්, NDES උන්ට වගේ අවුරුදු 2.5 ක ට්‍රේනින්ග් එකක් තිබ්බනම් එල :rofl::D

    ඒ කැම්පස් එකේදි හම්බෙන එක නෙමේ ලන්කාවේ අර ජාති උගන්නන්නෙ කොහෙද:nerd:,
    උබලගේ යාලුවෝ එහෙම ඕවා කරලා නැද්ද:nerd: හයිඩ්‍රොලික්ද අරවද මේවද ඒවා :nerd:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමේ වැඩකරන තැන ගෑනුලමයි ඉන්නවනං පරිස්සමෙන් :rolleyes:

    මේකෙ නං කෙල්ලො නෑ..
    එතන ඉදල 200m වලින් ස්පා එකක් නං තියෙනවා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කඩ පේලියේ කෙල්ලෝ ඉන්නවද දන්නේ නෑ
    නැත්තන් කොටාව හොයන්ඩ වෙන්නේ කඩවලට ගිහින් තමයි

    ඔව් ඕක සර්විස් එක අස්සෙත් ට්‍රැක්ටර් පැද පැද ඉදීද දන්නේ නෑ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mora yana godak un karana loku wereddak eka 6monthma eka company ekaka inna eka
    samahara ewage nm thiyenawa 6 monthma igenaganna dewal eth godak welawata anthima masa wala nikan thama inna wenne

    අපේ අයියාslintec ගියා, උන්ගාව තිබ්බෙ පොඩි පොඩි dඩිසයින් අදින්න විතරලු :nerd: ඌත් ගොන්කමට ඒකට ගියා :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow a ithin ubata honda internet connection ekai,lap ekai thiyena hindane
    එක තමා අපිට ඔය වගේ කනෙක්ශන් නැනේ මෙ මාසෙනම් වෙන එකෙක්ගෙ පැකෙජ් එකක් යුස් කරන්න ලැබුනා,එ නිසා හිතෙ හැටියට බානවා:D:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබම කියපන් 12000ක් ඇතිද 8ටු 5 වැඩ කරලා:rolleyes::rolleyes::rolleyes:

    උබ හිතන්නේ නැත්තන් උබට එක්ස්පිරියන්සුත් නැතුව ආහ එන්ඩ අපි ඔයාට 50000ක් දෙනවා. තව මදිනම් කියන්ඩ කියයි කියලද?