~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apita ithin ehema wathkamak nane

    අයියා විතරක් මාස දෙකකට විතරක් ගන්නවා වෙද නෝනෙක්ගෙන්, එච්චර ගනන් නැතිව ඇති, නන්ගි ගාන්නෙ අත්තම්ම හදන එක, සල්ලි වලට ගන්නෙ නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගේම් ගහන්ඩ ෆෝන් පාවිච්චි නොකරයි, මන් සෝනි තමා ආසම, බලපන්කෝ s8 එකේ කැතවත්, s7 , note 7 එහෙම ලස්සනයිනේ ඊට වඩා ,

    පර්සනල් චොයිස් නේ කුක්කෝ.
    මටනම් ඔය ඔක්කොටම වඩා S8 එක ලස්සනයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නෑ, කාලෙකින් ඇක්ටිව් වෙලත් ඒ, අන්තිමේට මාර්තු වල ආවෙ


    හ්ම්ම්.....වෙලාවක හොයාගෙන බලන්න ඕන...blog එක පැත්තෙත් කාලෙකින් ගියෙ නෑ

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පර්සනල් චොයිස් නේ කුක්කෝ.
    මටනම් ඔය ඔක්කොටම වඩා S8 එක ලස්සනයි

    :shocked::shocked::shocked::shocked:නෑහ්, මට සැම්සුන්ග් එකෙන් ආපු කැතම ෆෝන් එක ඒක, :dull:

    බලපන්කෝ ඒකෙත් හැටියක්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගේම් ගහන්ඩ ෆෝන් පාවිච්චි නොකරයි, මන් සෝනි තමා ආසම, බලපන්කෝ s8 එකේ කැතවත්, s7 , note 7 එහෙම ලස්සනයිනේ ඊට වඩා ,

    ubata hariyanne lan phone thamai
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පර්සනල් චොයිස් නේ කුක්කෝ.
    මටනම් ඔය ඔක්කොටම වඩා S8 එක ලස්සනයි


    මේකත් s8 එකක් අතට ගත්ත දවසක ඔහොම කියන එකක් නෑ...මට නම් note තමයි

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :no::no:ඔන්ලි සෝනි :love::love:
    only samsung
    4.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අයියා විතරක් මාස දෙකකට විතරක් ගන්නවා වෙද නෝනෙක්ගෙන්, එච්චර ගනන් නැතිව ඇති, නන්ගි ගාන්නෙ අත්තම්ම හදන එක, සල්ලි වලට ගන්නෙ නෑ

    ara behetha ganan na.a unata sathiyakata hariyanna witharai denne