~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

ඕනනම් කාගේ හරි ෆේක් එකක් වෙන්ටැ, අපිට මොකෝ බන්:cool:

ඒකනම් ඇත්ත මිනිහෝ ඌ හොද ආතල් ටිකක් දුන්නා.. ඔහොම ආතල් දෙන්න පුළුවන් එවුන් මං දන්න විදිහට හිටියෙ එකයි. හැබැයි උගේ කඩ්ඩත් හොදයි ඌට අම්බානක් සල්ලිත් තිවුනා. ඒ නිසා ඌ වෙන්න බෑ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඌ කියපු දේවල් ගැනයි ඌ දාපු පරණ ත්‍රෙඩ් දැක්කාමයි සාධාරණ සැකයක් ආවා විතරයි. ඌ ගෙ පල්සර් ත්‍රෙඩ් එක උළුවහු පියදාස කියලා එකෙක් කලින් දාපු එකක්. ටෙස්ලා කතා පිස්තෝල කතා එකක් වත් මං දැක්කේ නෑ,, කන්ස්ට්‍රක්ශන් ගැන හොද දැනීමක් තියන එක නම් ඇත්ත වෙන්නැති

    ඌ ආතල් එකට දාපු ඒවා කියල කියල තිබුන.
    පල්සර් කතාවත් ඌ කිවුව හේතුව
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කලින්ම ආරංචි වුනාලු ඌව එක්ස්පොස් වෙන්ඩ යන්නේ කියල :oo::oo:

    :D
    ඔව් දැන් හිටියත් ඌට ඔප්පු කරන්න වෙනව නේ බ්ස්නස් ටික

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනම් ඇත්ත මිනිහෝ ඌ හොද ආතල් ටිකක් දුන්නා.. ඔහොම ආතල් දෙන්න පුළුවන් එවුන් මං දන්න විදිහට හිටියෙ එකයි. හැබැයි උගේ කඩ්ඩත් හොදයි ඌට අම්බානක් සල්ලිත් තිවුනා. ඒ නිසා ඌ වෙන්න බෑ
    ආතල් එකක් දීල යන එක තමා ප්‍රදානම දේ :yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පැහැදිලි ඊරිසියාව,:P:P;);)

    මගේන් තමා වැඩිපුරම යන්නෙ:eek: , මහා බයන්කර හීනයක් ඒක :sorry:

    හම්මෝ පපුව .. :shocked: බයකරන්න එපා මනුස්සයෝ ගියසතියේත් පපුවේ අමාරුවක් හැදිලා යන්තන් බේරුනේ. :no:

    :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ පපුව .. :shocked: බයකරන්න එපා මනුස්සයෝ ගියසතියේත් පපුවේ අමාරුවක් හැදිලා යන්තන් බේරුනේ. :no:

    උබට කොහෙද මටනේ හැදෙන්න ඕන :P:sorry::sorry:

    ඒකනම් බියකුරු හීනයක් :sorry::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Reda's thread analysis

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672
    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    mewa nisa pora bike use karana kenek aniwa.e kiyanne ara taram kotipatiyek wenna ba.kotipathiyek bike ekak ganna bike eke hadahan balan na:cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    Me nulata anuwath kotipatiyek newe.kotipatiya bus wala rathna pure yan na.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751616
    http://www.elakiri.com/forum/showthread.php?t=1746562

    mewata anuwa moratuwa campus eke ho tec ekaka construction field igenagena ewaye project karana kenek kauruhari :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොදයි නම් තමා ඉතින් ,:D

    අනික ඌ කෙලින්ම කිවුවනේ අපි සෙට් එකටම එන්ඩ කියල
    සාරගෙන් කඩයක් දාල දෙන්ඩ ඇහුව
    ශාමින්දයට වැලි දෙන්ඩ හැදුව
    කොටාට ජොබ් එකක් දෙන්ඩ හැදුව

    බොරු කරනවානම් ඌ කවදාවත් ඔහොම දේවල් කරන්නේ නෑනේ
     
    ආයෙත් රහස් පරීක්ශක මොඩ් ඕන් කරන්, :D:baffled:
     
    ඌ ආතල් එකට දාපු ඒවා කියල කියල තිබුන.
    පල්සර් කතාවත් ඌ කිවුව හේතුව

    මං දන්නෑ බං මං එක්ක පොර වැඩිය කතාවට ආවෙත් නෑ පොර ගෙ සබ්ජෙක්ට් එකට මං ආසත් නෑ .
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Reda's thread analysis

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672
    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    mewa nisa pora bike use karana kenek aniwa.e kiyanne ara taram kotipatiyek wenna ba.kotipathiyek bike ekak ganna bike eke hadahan balan na:cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    Me nulata anuwath kotipatiyek newe.kotipatiya bus wala rathna pure yan na.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751616
    http://www.elakiri.com/forum/showthread.php?t=1746562

    mewata anuwa moratuwa campus eke ho tec ekaka construction field igenagena ewaye project karana kenek kauruhari :baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Reda's thread analysis

    http://www.elakiri.com/forum/showthread.php?t=1745672
    http://www.elakiri.com/forum/showthread.php?t=1748292

    mewa nisa pora bike use karana kenek aniwa.e kiyanne ara taram kotipatiyek wenna ba.kotipathiyek bike ekak ganna bike eke hadahan balan na:cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1745644

    Me nulata anuwath kotipatiyek newe.kotipatiya bus wala rathna pure yan na.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751616
    http://www.elakiri.com/forum/showthread.php?t=1746562

    mewata anuwa moratuwa campus eke ho tec ekaka construction field igenagena ewaye project karana kenek kauruhari :baffled::baffled:
    නෑ බන් අර දිල්ස් දාපු ලින්ක් එකක ත්‍රෙඩ් එකේ ඌ ඕවට උත්තර දීල තිබුන ඇයි ඕව දැම්මේ කියල.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනික ඌ කෙලින්ම කිවුවනේ අපි සෙට් එකටම එන්ඩ කියල
    සාරගෙන් කඩයක් දාල දෙන්ඩ ඇහුව
    ශාමින්දයට වැලි දෙන්ඩ හැදුව
    කොටාට ජොබ් එකක් දෙන්ඩ හැදුව

    බොරු කරනවානම් ඌ කවදාවත් ඔහොම දේවල් කරන්නේ නෑනේ

    කවුද බන් දන්නේ ඕවා ඇත්තද කියලා, :sorry:
    ඕවා ගැන හිතන්න ඕන නෑ