~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

උබ ඇප්ලිකේෂන් එකේ ලිවුවේ නැද්ද අර ඉංග්‍රීසියෙන් තියෙන්නේ පොතක් කවරෙන් මනින්ඩ එපා කියල
තොට මොන judge ද කියලා අහයි .. දුප් යන්න කියන්න කලින් ආවා මං ගැන මටම ලැජ්ජ හිතිලා
හෙට ගන්නවා කින්ඩලේ ඊට පස්සේ අපිත් හොද කවරයක් තියන පොතක් පාවිච්චි කරන්නේ :cool:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆ්‍රී යකෝ ෆ්‍රී.. සල්ලි දීලා ටෙස්ට් රයිඩ් යන්න කොහෙද බං අපට..

    ලොකු වාහන ලොකුවට පැදලා නෑ, ඔය අරහෙට මෙහෙට කල්ලා නම් තියනවා,. මගේ වාහන කට්ටත් පදින්නේ ඔනම් වුනොත් විතරයි, :eek:

    මොකද්ද වාහනෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තොට මොන judge ද කියලා අහයි .. දුප් යන්න කියන්න කලින් ආවා මං ගැන මටම ලැජ්ජ හිතිලා
    හෙට ගන්නවා කින්ඩලේ ඊට පස්සේ අපිත් හොද කවරයක් තියන පොතක් පාවිච්චි කරන්නේ :cool:

    කොහෙන්ද ගන්නේ?
    කීයද?
     
    ඔහේ ඩෙනිමයි ටී ශර්ට් එකයි සෙරෙප්පුයි දාන් යන්නෙ නැද්ද, :confused:

    යනවා බං. ඒත් මේ හීතල කාලෙ ගොඩක් උන් සපත්තු දාන්නේ. ජැකට් දානවමයි .. ඉන්දියන් කාරයොත් හෙන ශෝ.. රබර් සෙරෙප්පු දාං ආවොත් අපේ එකෙක්ම තමයි .. සමහර සුද්දෝ ඉන්නවා හැබැයි සිම්පල්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යනවා බං. ඒත් මේ හීතල කාලෙ ගොඩක් උන් සපත්තු දාන්නේ. ජැකට් දානවමයි .. ඉන්දියන් කාරයොත් හෙන ශෝ.. රබර් සෙරෙප්පු දාං ආවොත් අපේ එකෙක්ම තමයි .. සමහර සුද්දෝ ඉන්නවා හැබැයි සිම්පල්

    :baffled::baffled:
     
    කොහෙන්ද ගන්නේ?
    කීයද?
    ඔෆිස්වර්ක්ස් කියලා එකක් තියනවා. උන් ඩිරෙක්ට් ඩීල් කරනවා. ඊ බේ එකේ හෙව්වනම් ටිකක් අඩුවෙන් ගන්න තිවුනා
    179 ඔසී $
    19-20 කේ වෙයි රුපියල්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටිපිකල් සිරි ලන්කන්, :baffled::baffled::D:D

    ඇයි ඒ?:confused:

    ඒ මගේ හැටි බන්,
    බොරු සෝබන ඕනේ නෑ
    නොතෙමි තුන් හතර දෙනෙක් දාගෙන යන්ඩ මරුටියක් තිබුනත් ඇති
    හැබැයි ඔටෝ වෙන්ඩ ඕනේ :rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔෆිස්වර්ක්ස් කියලා එකක් තියනවා. උන් ඩිරෙක්ට් ඩීල් කරනවා. ඊ බේ එකේ හෙව්වනම් ටිකක් අඩුවෙන් ගන්න තිවුනා
    179 ඔසී $
    19-20 කේ වෙයි රුපියල්

    ශිපින්ග් වලට බර ගානක් යනවා බන්
    එක නිසා ඩිරෙක්ට් ගන්න එක ලාබයි.
    මටත් ශිපින්ග් වලටයි ලොකු ගානක් ගියේ