හම්පඩ ටී සර්ට් කෑල්ලකුයි රබර් සෙරෙප්පු දෙකකුය් දාං ගියේ![]()
ඔහේ ඩෙනිමයි ටී ශර්ට් එකයි සෙරෙප්පුයි දාන් යන්නෙ නැද්ද,

හම්පඩ ටී සර්ට් කෑල්ලකුයි රබර් සෙරෙප්පු දෙකකුය් දාං ගියේ![]()

නෝ මුරී ඇවිත් අදත්එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් ලොල්
තොට මොන judge ද කියලා අහයි .. දුප් යන්න කියන්න කලින් ආවා මං ගැන මටම ලැජ්ජ හිතිලාඋබ ඇප්ලිකේෂන් එකේ ලිවුවේ නැද්ද අර ඉංග්රීසියෙන් තියෙන්නේ පොතක් කවරෙන් මනින්ඩ එපා කියල

ෆ්රී යකෝ ෆ්රී.. සල්ලි දීලා ටෙස්ට් රයිඩ් යන්න කොහෙද බං අපට..
ලොකු වාහන ලොකුවට පැදලා නෑ, ඔය අරහෙට මෙහෙට කල්ලා නම් තියනවා,. මගේ වාහන කට්ටත් පදින්නේ ඔනම් වුනොත් විතරයි,
යකෝ ඔහොම කියන්න එපා.මං නුවරඑළියෙ ගිහින් තියෙන්නෙත් 3 පාරයි.නුවරම නම් වෙන්න පුළුවන්![]()


තොට මොන judge ද කියලා අහයි .. දුප් යන්න කියන්න කලින් ආවා මං ගැන මටම ලැජ්ජ හිතිලා
හෙට ගන්නවා කින්ඩලේ ඊට පස්සේ අපිත් හොද කවරයක් තියන පොතක් පාවිච්චි කරන්නේ
ඔහේ ඩෙනිමයි ටී ශර්ට් එකයි සෙරෙප්පුයි දාන් යන්නෙ නැද්ද,![]()
යනවා බං. ඒත් මේ හීතල කාලෙ ගොඩක් උන් සපත්තු දාන්නේ. ජැකට් දානවමයි .. ඉන්දියන් කාරයොත් හෙන ශෝ.. රබර් සෙරෙප්පු දාං ආවොත් අපේ එකෙක්ම තමයි .. සමහර සුද්දෝ ඉන්නවා හැබැයි සිම්පල්


ඔෆිස්වර්ක්ස් කියලා එකක් තියනවා. උන් ඩිරෙක්ට් ඩීල් කරනවා. ඊ බේ එකේ හෙව්වනම් ටිකක් අඩුවෙන් ගන්න තිවුනාකොහෙන්ද ගන්නේ?
කීයද?
ටිපිකල් සිරි ලන්කන්,
ඇයි ඒ?![]()



ඔෆිස්වර්ක්ස් කියලා එකක් තියනවා. උන් ඩිරෙක්ට් ඩීල් කරනවා. ඊ බේ එකේ හෙව්වනම් ටිකක් අඩුවෙන් ගන්න තිවුනා
179 ඔසී $
19-20 කේ වෙයි රුපියල්
thread eke dapu post gana balanne kohomada?