~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒත් ඇයි බන් එහෙම යවන්න ඕනද,

    එරෝසාන් කාරයා අන්තිමේට රෙදි ගලවන්. උගේ ඩීටේල්ස් යවන්න කීවාම එක එක ඒවා කියනවා,
    gt ට කියනවාලු, :lol::lol:

    මම ආයේ බම්ප් කරලා ගන්ඩත් ගියා එරෝසනයව අවුස්සලා ගන්ඩ
    රෙඩා ගැනත් බම්ප් වෙන නිසා කෙරුවේ නැත්තේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ මොනවද බං ඒ

    මු කිවුව අර පොත් ත්‍රෙඩ් එකේ කැමති පොත් 10ක් කියන්ඩ කියල ගෙදරටම එවනවා කියල
    මේකේ ඩුඩ්ට කිවුව ගොයින්ග් අවේ කාර් එකයි ඩ්‍රයිවරුයි දෙන්නම් කියල
    අපි සෙට් එකටම උගේ හොටෙල් එකට එන්ඩ කිවුව කෑම බීම ඔක්කොම ෆ්‍රී :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පිස්සු බන්.
    එරෝසන්ලා වගේ උන් එක්ක කටගහන් යනවද මොලයක් තියන එකෙක්
    මම හිතුව මු යවන්ඩ ඇති කියල. වෙලාවට යවල නෑ :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මු කිවුව අර පොත් ත්‍රෙඩ් එකේ කැමති පොත් 10ක් කියන්ඩ කියල ගෙදරටම එවනවා කියල
    මේකේ ඩුඩ්ට කිවුව ගොයින්ග් අවේ කාර් එකයි ඩ්‍රයිවරුයි දෙන්නම් කියල
    අපි සෙට් එකටම උගේ හොටෙල් එකට එන්ඩ කිවුව කෑම බීම ඔක්කොම ෆ්‍රී :baffled::baffled:

    ඇයි කොටාට ජොබ
    සාරට බඩු කඩ
     
    thanujaka

    Well-known member
  • මු කිවුව අර පොත් ත්‍රෙඩ් එකේ කැමති පොත් 10ක් කියන්ඩ කියල ගෙදරටම එවනවා කියල
    මේකේ ඩුඩ්ට කිවුව ගොයින්ග් අවේ කාර් එකයි ඩ්‍රයිවරුයි දෙන්නම් කියල
    අපි සෙට් එකටම උගේ හොටෙල් එකට එන්ඩ කිවුව කෑම බීම ඔක්කොම ෆ්‍රී :baffled::baffled:

    සිරාවටම..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සු බන්.
    එරෝසන්ලා වගේ උන් එක්ක කටගහන් යනවද මොලයක් තියන එකෙක්
    මම හිතුව මු යවන්ඩ ඇති කියල. වෙලාවට යවල නෑ :lol:

    ඔව්, රෙඩාටත් තේරිලා තියෙනවා කලින්ම ඒ ගොනාට යවනවාට වඩා නිකන් ඉන්න එක හොදයි කියලා