ඌ හෙන දානපතියා වෙලා දැන්.
කිරියේ එවුන්ට හෙන ඔෆර්ස් දෙනවා![]()
ඒත් ඇයි බන් එහෙම යවන්න ඕනද,
එරෝසාන් කාරයා අන්තිමේට රෙදි ගලවන්. උගේ ඩීටේල්ස් යවන්න කීවාම එක එක ඒවා කියනවා,
gt ට කියනවාලු,![]()
මම ආයේ බම්ප් කරලා ගන්ඩත් ගියා එරෝසනයව අවුස්සලා ගන්ඩ
රෙඩා ගැනත් බම්ප් වෙන නිසා කෙරුවේ නැත්තේ

ඒ මොනවද බං ඒ

මු කිවුව අර පොත් ත්රෙඩ් එකේ කැමති පොත් 10ක් කියන්ඩ කියල ගෙදරටම එවනවා කියල
මේකේ ඩුඩ්ට කිවුව ගොයින්ග් අවේ කාර් එකයි ඩ්රයිවරුයි දෙන්නම් කියල
අපි සෙට් එකටම උගේ හොටෙල් එකට එන්ඩ කිවුව කෑම බීම ඔක්කොම ෆ්රී![]()

පිස්සු බන්.
එරෝසන්ලා වගේ උන් එක්ක කටගහන් යනවද මොලයක් තියන එකෙක්
මම හිතුව මු යවන්ඩ ඇති කියල. වෙලාවට යවල නෑ![]()
ඇයි කොටාට ජොබ
සාරට බඩු කඩ
සිරාවටම..
තව සාරාට පෝනින්ග් සෙන්ටර් එකක් දාල දෙන්නම් කිවුව
කොටාට සර්විස් එකේ මැනේජර් දෙන්නම් කිවුව