මොකෝ මිනිහෝ එක පාරටම හායි කියලා ත්රේඩ් දාන්න ගත්තේ![]()
උඹ සුද්දා වෙලාලු නේද?
එහෙම තමයි මිනිහෝ අපි..menna mathak karapu gaman red uncle awith
හම්බ වෙන්නත් බැරි උනා..
නිවාඩු පාඩුවේ එන්නං මම හම්බවෙන්න..
මේ ටිකේ මීගමුවේ බං..
උබව පුනරුත්තාපනය කෙරුව කියල මිනිස්සු අපිට බනිනවා![]()
මේ උබල හිතන විදියට කොලබ අවටින් ඉඩමක් අරන් ගෙයක් හදන එකද ලාබ නැත්තන් හදපු ගෙයක් ගන්න එකද.
බජට් එක 80 වගේ නම්

මේ උබල හිතන විදියට කොලබ අවටින් ඉඩමක් අරන් ගෙයක් හදන එකද ලාබ නැත්තන් හදපු ගෙයක් ගන්න එකද.
බජට් එක 80 වගේ නම්
ලොක්ක හදිසි වැඩක ඉන්නේ..
රෑ වෙලා හිටියොත් එන්නං මම චැට් එකක් දාන්න..