~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරියට මැනේජ් කලොත් ඔය ගානට හොඳ ගෙයක් හදන්න පුලුවන් බන්.හැබැයි කට්ටක් කන්න වෙනවා

    මම ඔය ගැන කිවුවේ දෙකටම බන්.
    ඉඩමකුත් අරගෙන ගෙයක් හදන්ඩ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    malabe nathuwa wena honda palathaka nam oya budget ekata honda geyak gahanna puluwan

    කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
    නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්‍රැෆික් වලට සෙට් උනාම.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
    නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්‍රැෆික් වලට සෙට් උනාම.

    අපේ පැත්තට වරෙන්.නිදහස් පලාත.කොලඹට ලේසියෙන්ම යන්න පුලුවන්