ඕකේ පොල් හිටවපන්.
උඹ ගෙයක් හදන්න නෙමෙයි නම් අහවල් මගුලකටද ඉඩමක් ගත්තේ

ඕකේ පොල් හිටවපන්.
උඹ ගෙයක් හදන්න නෙමෙයි නම් අහවල් මගුලකටද ඉඩමක් ගත්තේ

හරියට මැනේජ් කලොත් ඔය ගානට හොඳ ගෙයක් හදන්න පුලුවන් බන්.හැබැයි කට්ටක් කන්න වෙනවා
හරියට මැනේජ් කලොත් ඔය ගානට හොඳ ගෙයක් හදන්න පුලුවන් බන්.හැබැයි කට්ටක් කන්න වෙනවා
s6 walata renew wela thiyennethama elementry tv series eka enawada?

ඌ මඩුවක් ගහගන්නවලු![]()
hadapu ekkak gaththama kik ekkak nene bnඉඩමක් අරන් හදන්ඩ ගියොත් ඕවර් බජට් යනවා බන්.
මැක්ස් 75-80 ශේප් වෙන්ඩ බලන්නේ![]()

hadapu ekkak gaththama kik ekkak nene bn
![]()

gewal gawa
kadawatha awata![]()
hadapu ekkak gaththama kik ekkak nene bn
![]()

අනේ කික් නම් ඕනේ නෑ බන්.
නය නොවී ඉන්ඩ තිබුනොත් ඇති![]()
malabe nathuwa wena honda palathaka nam oya budget ekata honda geyak gahanna puluwan
කොලබට ලග වෙන්ඩත් ඕනේ බන්.
නැත්තන් පාරෙමයි ජිවිතේ ගෙවෙන්නේ ට්රැෆික් වලට සෙට් උනාම.