Good morning &&& Have a nice day
Goood morning

අසහන52 දැක්කේ නෑ නෙ පහුගිය ටිකේකොහෙද ගිහින් හිටියේ

ඌ හිටියා උබනේ හිටියේ නැත්තේ![]()
පොඩි හින්ද පේන්නේ නෑ වහලේ පරාලයක් උඩ හිටියේ ඔලුව වන වන
මම හිටියේපොඩි හින්ද පේන්නේ නෑ වහලේ පරාලයක් උඩ හිටියේ ඔලුව වන වන

මම හිටියේපොඩි හින්ද පේන්නේ නෑ වහලේ පරාලයක් උඩ හිටියේ ඔලුව වන වන

දේවලෙ තෙමෙන් හින්දා ස්ලැබ් eඑකක් දාන්න ඕන, එතකොට පරාල නෑ , උබ රින්ගලා තමා උලු වෙනස් වෙලා තියෙන්නෙ![]()

දේවලෙ තෙමෙන් හින්දා ස්ලැබ් eඑකක් දාන්න ඕන, එතකොට පරාල නෑ , උබ රින්ගලා තමා උලු වෙනස් වෙලා තියෙන්නෙ![]()
දැන් යතුරු කැරැල්ල නැති හින්ද ඉස්සරහ දොරෙන් එන්න බෑ නෙ පින් කැටේ කඩන්න. ඒ උළු වෙනස්වෙලා තියෙන්නෙ නං පහුගිය ටිකේ මම රෑට රෑට දේවාලෙට වහලෙන් බැස්ස හින්දදැන් යතුරු කැරැල්ල නැති හින්ද ඉස්සරහ දොරෙන් එන්න බෑ නෙ පින් කැටේ කඩන්න.