~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිටියේ :D පොඩි හින්ද පේන්නේ නෑ වහලේ පරාලයක් උඩ හිටියේ ඔලුව වන වන :yes:

    දේවලෙ තෙමෙන් හින්දා ස්ලැබ් eඑකක් දාන්න ඕන, එතකොට පරාල නෑ , උබ රින්ගලා තමා උලු වෙනස් වෙලා තියෙන්නෙ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවලෙ තෙමෙන් හින්දා ස්ලැබ් eඑකක් දාන්න ඕන, එතකොට පරාල නෑ , උබ රින්ගලා තමා උලු වෙනස් වෙලා තියෙන්නෙ :P:P
    ඒ උළු වෙනස්වෙලා තියෙන්නෙ නං පහුගිය ටිකේ මම රෑට රෑට දේවාලෙට වහලෙන් බැස්ස හින්ද :P දැන් යතුරු කැරැල්ල නැති හින්ද ඉස්සරහ දොරෙන් එන්න බෑ නෙ පින් කැටේ කඩන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ උළු වෙනස්වෙලා තියෙන්නෙ නං පහුගිය ටිකේ මම රෑට රෑට දේවාලෙට වහලෙන් බැස්ස හින්ද :P දැන් යතුරු කැරැල්ල නැති හින්ද ඉස්සරහ දොරෙන් එන්න බෑ නෙ පින් කැටේ කඩන්න.

    :yes::yes::angry::angry::angry::angry: