~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ඇහුව අරක අරූගෙන්..කලින්ම අයින් කරපු එකක්ලු.. වෙන එකෙක්ගෙන්.. (පියන්ට වඩා ටිකක් ඉහල එකෙක්ගෙන්) ඇහුවලු ගන්නද කියල.. එත් කලින් නෙමෙයි ඊයෙ පෙරේදා අයින් කරල තියෙන්නේ.. මට මීටර් හොදටම.. අනික මම බැන්න ගන්න මගුලක් එක එකාගෙන් අහල ගන්නෙ නැතුව එක්කො මට කියපිය කියල.. දැන් බයෙන් පැටලි පැටලි කියෝ කියෝ ගෙනත් තියන්නනන් කිව්වා..

    :lol::lol::lol:

    කාමරේ තියෙන බඩු දූවිලි පිහලාද තියෙන්නෙ ඔක්කොගේම කියලා අහපන්කෝ වෙලාවක , ඒ වගේ ප්‍රශ්නයක්
    මූන දිහාම බලාගෙනම අහපන්කෝ :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:

    කාමරේ තියෙන බඩු දූවිලි පිහලාද තියෙන්නෙ ඔක්කොගේම කියලා අහපන්කෝ වෙලාවක , ඒ වගේ ප්‍රශ්නයක්
    මූන දිහාම බලාගෙනම අහපන්කෝ :D

    ඔන්න දැන් මගෙන් යතුර අරන් ගියා අරක දෙනත් දාන්න.. රිදිල..ඒත් කරන්න දෙයක් නැහැ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒත් හැදෙන්නෙ නැහැ බන්.. ඔය පළවෙනි පාරවල් නෙමෙයි.. මුන්ගෙ ගෙවල් වල තනිකරම ඔෆිස් එකේ බඩු වලින් පිරිල ඇත්තෙ...

    කම්පියුටර් කෑලි කරලා විකුනනවා ඇති සමහර විට , අම්මගේ ලැබ් එකෙ ඇසිස්ටන් එහෙම මාර හොරෙක් ගෑස් සිලින්ඩර් එහෙමත් උස්සනවා, පිසික්ස් ලැප් එකට එන මිටි අඩු ගොඩක් ඒව නෑ , මේව පොඩි ඒව ඌ කරලා තියෙන ඒවෙන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒත් හැදෙන්නෙ නැහැ බන්.. ඔය පළවෙනි පාරවල් නෙමෙයි.. මුන්ගෙ ගෙවල් වල තනිකරම ඔෆිස් එකේ බඩු වලින් පිරිල ඇත්තෙ...

    lokka honda nisama honda umbalage,owa neme ape office eken redi kellak issuwath pahuwada gate eken athulata ganne neha onama kenek.ecchra ona neha lokkage ayyath issara meke anek branch eke wada kale.podi case 1k gihin pahuwada ude gate eken athulata gatthe neha,car eka issara park karala ehemma gedara yanna kiwwa api gana mona kathada.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කෙම්ස්ට්‍රි ගියේ තිලක් රාජකරුණගේ :D මැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ :yes:

    මන් 2න්ඩ් ශයි වලට මැත්ස් ගියා මාස 6ක් විතර ගාමිනි පෙරේර සර්ගේ, සුපිරි ඩෑල් එක, අපරාදේ මුල ඉදලම එන්න තිබ්බනම් කියලා හිතුනේ ගියාට පස්සේ,

    ඕන ප්‍රශ්නයක් අහන්න පුලුaවන් අත උස්සපු ගමන්ම එනවා, ඕනම විදියේ එකෙක්ට තේරෙනවා,

    1ස්ට් ශයි එකේ අනිලගේ ගියේ ඒත් ආතල් එකට ගියේ , ඌ කරන්නෙ මීටර් වලට තේරෙන්න විතරනේ , මෙයා එහෙම නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lokka honda nisama honda umbalage,owa neme ape office eken redi kellak issuwath pahuwada gate eken athulata ganne neha onama kenek.ecchra ona neha lokkage ayyath issara meke anek branch eke wada kale.podi case 1k gihin pahuwada ude gate eken athulata gatthe neha,car eka issara park karala ehemma gedara yanna kiwwa api gana mona kathada.

    අන්න විනයක් තියෙන ඔෆිස්... ඇත්තටම එහෙම හොදයි බන්..මෙහෙම හොරු එක්ක ඉන්නවට වඩා...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද? :baffled::baffled:

    මමනම් කැමතිම නෑ ඒ සර්ට, උදේ පාන්දරම පටන් ගන්නවා, රෙන්ඩ චූ කරන්න යන්නත් ස්ර්ගෙන් අහන්න ඕන:baffled:, මම ගිහිල්ලාම නෑ යන උන් කීවෙ,
    එහෙම යන්න ඕනනම් හිටගෙන ඉන්න ඕනලු එතනම සර් හැරිලා බලනම් , දැක්කාම් යන්ඩ කියනවාලු
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අන්න විනයක් තියෙන ඔෆිස්... ඇත්තටම එහෙම හොදයි බන්..මෙහෙම හොරු එක්ක ඉන්නවට වඩා...

    ow hora wada walata nam kisima samawak neha ban meke kawru unath ewalema gedara yawanawa.ehema natiwath beha itin .aneka lokko tahma owata tadin inna ona nethnam owa gana hoyanna giyama wate un umbalath ekka taraha wenawa.lokka tadin hitiya nam owa karannath baya wenawane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් 2න්ඩ් ශයි වලට මැත්ස් ගියා මාස 6ක් විතර ගාමිනි පෙරේර සර්ගේ, සුපිරි ඩෑල් එක, අපරාදේ මුල ඉදලම එන්න තිබ්බනම් කියලා හිතුනේ ගියාට පස්සේ,

    ඕන ප්‍රශ්නයක් අහන්න පුලුaවන් අත උස්සපු ගමන්ම එනවා, ඕනම විදියේ එකෙක්ට තේරෙනවා,

    1ස්ට් ශයි එකේ අනිලගේ ගියේ ඒත් ආතල් එකට ගියේ , ඌ කරන්නෙ මීටර් වලට තේරෙන්න විතරනේ , මෙයා එහෙම නෑ
    අනිල් කුණුහරුප කියනවලු නේද කෙල්ලොත් ඉස්සරහ තියාගෙන :D යන උන් කියන්නෙ.

    ගාමිණි සර් හොඳ වැඩියි කෑගහන උන්ටවත් එපා කියල බනින්නේ නෑ. ස්..ස්.. සද්දේ වැඩියි කියනව විතරයි. අපි යන කාලේ හවස වෙනම පැයක් ඉගැන්නුවා කැමති අයට ඉන්න කියල, රිවිෂන් එකේ පේපර් ක්ලාස් එකට එන්න කිව නිකන්. හරි හොඳයි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකෙන් අයින් වෙලා කොහේ යන්නද හදන්නෙ එතකොට :rolleyes::rolleyes:

    මේ ඔෆිස් එකේ වෙන සීන් එකක් තියෙනවා බන්.. මම අයින් උනොත් ඔෆිස් එක වැහෙනවා.. ඉතින් මට අවුරුදු 10 ක් තිස්සේ කන්න බොන්න දීපු ඔෆිස් එකට එහෙම කරන්න බැහැ මට... ඒකයි අකමැත්තෙන් හරි ඉන්නෙ... නැත්නන් මීට වඩා හොද ජොබ් ඔෆර්ස් ඇවිත් තියෙනවා අනන්තවත්.. ගෙවල් වලිනුත් කෑගහනවා මම ඔෆිස් එකට කර කර ඉන්නවා ගොඩ එන්න ට්‍රයි එකක් දෙන්නෙ නැහැ කියල...