thikak rajakaruna sir oya wade issara karalu
මම කෙම්ස්ට්රි ගියේ තිලක් රාජකරුණගේ
මැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ
මැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ
thikak rajakaruna sir oya wade issara karalu
මැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ
මම ඇහුව අරක අරූගෙන්..කලින්ම අයින් කරපු එකක්ලු.. වෙන එකෙක්ගෙන්.. (පියන්ට වඩා ටිකක් ඉහල එකෙක්ගෙන්) ඇහුවලු ගන්නද කියල.. එත් කලින් නෙමෙයි ඊයෙ පෙරේදා අයින් කරල තියෙන්නේ.. මට මීටර් හොදටම.. අනික මම බැන්න ගන්න මගුලක් එක එකාගෙන් අහල ගන්නෙ නැතුව එක්කො මට කියපිය කියල.. දැන් බයෙන් පැටලි පැටලි කියෝ කියෝ ගෙනත් තියන්නනන් කිව්වා..



මැත්ස් තමා කරේඅවුරුද්ද කියන්න බෑ නාකියි කියල මාට්ටු වෙනවනෙ




කාමරේ තියෙන බඩු දූවිලි පිහලාද තියෙන්නෙ ඔක්කොගේම කියලා අහපන්කෝ වෙලාවක , ඒ වගේ ප්රශ්නයක්
මූන දිහාම බලාගෙනම අහපන්කෝ![]()
ඒත් හැදෙන්නෙ නැහැ බන්.. ඔය පළවෙනි පාරවල් නෙමෙයි.. මුන්ගෙ ගෙවල් වල තනිකරම ඔෆිස් එකේ බඩු වලින් පිරිල ඇත්තෙ...
ඒත් හැදෙන්නෙ නැහැ බන්.. ඔය පළවෙනි පාරවල් නෙමෙයි.. මුන්ගෙ ගෙවල් වල තනිකරම ඔෆිස් එකේ බඩු වලින් පිරිල ඇත්තෙ...
මම කෙම්ස්ට්රි ගියේ තිලක් රාජකරුණගේමැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ
ඔන්න දැන් මගෙන් යතුර අරන් ගියා අරක දෙනත් දාන්න.. රිදිල..ඒත් කරන්න දෙයක් නැහැ..




BUMP![]()






lokka honda nisama honda umbalage,owa neme ape office eken redi kellak issuwath pahuwada gate eken athulata ganne neha onama kenek.ecchra ona neha lokkage ayyath issara meke anek branch eke wada kale.podi case 1k gihin pahuwada ude gate eken athulata gatthe neha,car eka issara park karala ehemma gedara yanna kiwwa api gana mona kathada.
කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද?මැත්ස් තමා කරේඅවුරුද්ද කියන්න බෑ නාකියි කියල මාට්ටු වෙනවනෙ


කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද?![]()
, මම ගිහිල්ලාම නෑ යන උන් කීවෙ,අන්න විනයක් තියෙන ඔෆිස්... ඇත්තටම එහෙම හොදයි බන්..මෙහෙම හොරු එක්ක ඉන්නවට වඩා...


අන්න විනයක් තියෙන ඔෆිස්... ඇත්තටම එහෙම හොදයි බන්..මෙහෙම හොරු එක්ක ඉන්නවට වඩා...
මන් 2න්ඩ් ශයි වලට මැත්ස් ගියා මාස 6ක් විතර ගාමිනි පෙරේර සර්ගේ, සුපිරි ඩෑල් එක, අපරාදේ මුල ඉදලම එන්න තිබ්බනම් කියලා හිතුනේ ගියාට පස්සේ,
ඕන ප්රශ්නයක් අහන්න පුලුaවන් අත උස්සපු ගමන්ම එනවා, ඕනම විදියේ එකෙක්ට තේරෙනවා,
1ස්ට් ශයි එකේ අනිලගේ ගියේ ඒත් ආතල් එකට ගියේ , ඌ කරන්නෙ මීටර් වලට තේරෙන්න විතරනේ , මෙයා එහෙම නෑ
යන උන් කියන්නෙ.මම කෙම්ස්ට්රි ගියේ තිලක් රාජකරුණගේමැත්ස් ගියේ කාගේද මම නං ගාමිණි පෙරේරගේ
ඕකෙන් අයින් වෙලා කොහේ යන්නද හදන්නෙ එතකොට![]()