~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    kukkawa bendumkara wanchawata ahu una.pathfinder ekka ekathu wela dewale kadala spa ekak danna hadapu ekatath kukkata naduwak thiyenawa :yes:


    අපෝ සෑහෙන නඩු ගොඩක්නේ...ඔය කුක්ක වැඩකට බැස්සොත් ඔහොමමයි

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නිකම් වමනෙ යන්නෑ හලෝ...කෑම කාපු ගමන් අනිත් පැත්තට දානව ඔක්කොම...ඔය කියන ලෙඩේ මට නම් හැදෙන්න විදියක් නෑ


    :baffled::baffled:

    Nikam kohomath wamane yanne na....
    Kawi samaye thiye ehema wennath puluwan kiyala.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :rofl::rofl::rofl:
    මගෙනුත් උණුසුම් සුබ පැතුම් යසී
    ඉක්මනට කියන්ඩ සරමක්ද චීත්තයක්ද කියල

    Eka ahanna bari unane...:yes::yes::yes:

    වැඩියේ මහන්සි වෙන්ඩ එපා මේ දවස් වල
    හොද පෝෂ්‍යදායි කෑම කාපන්

    තව උපදෙස් දීපල්ලා මූට


    හයියූ...සංසාරෙ.....දැන් හිතෙනව මැරුනනම් හොදයි කියල... මම යනව ලිදේ පනින්න

    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං බැලුවා එක ටීවී සීරිස් එකක්. කොමඩියක්. ඒකෙ අම්මයි තාත්තයි දෙන්නම අන්ඩර් කවර්. ළමයි දන්නේ ලොකු උනාම :yes:

    මටනම් ඔය tv සිරිස් වලින් ආතල්ම එක තමයි The IT Crowd