~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හොයාගන්න පුලුවන් එත් වැඩක්යැ ;),

ඒ කාලෙ මන් ඒකිට ලයින් පාරක් දාන්න අරන් මාසෙකින් වගේ මන් මන් ඉස්සරහින්ම ඒකි ගියා කොල්ලත් එක්ක වෙන්න ඕන , දෙන්න හිනා වෙවී :(:(:lol::lol::lol:

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Owa amathaka wennath ekka sinduwak kiyan imu ane...

    මාත් එදා සින්දු අහපු එක තමා කලේ :(

    පස්සෙ කාලෙක මන් එයා දැක්ක ක්ලාස් යනවා, ටිකක් මහත් වෙලා , දැනුත් එහෙමයි, ඉස්සර ගානට හිටිය :lol: