tama parana thread ekatamada danne![]()
Eka nam aiyagen ahanna wei....habai eya poth walata wena ekak damma...
tama parana thread ekatamada danne![]()
දැන් නම් හොදයි ටිකක්....කෑම කන්නත් පුලුවන් ,ඔයා හදල දෙනව නම් ඕනම දෙයක් කන්නම්...(අපේ පුංචිට වඩා නම් හොද ඇති කෑම)
Eka nam aiyagen ahanna wei....habai eya poth walata wena ekak damma...
Ai punchi ge kama rasa nadda....
ah mamath danna kiyala baluwe
එක දවසක් ඉන්ටර්වල් එකේදි ඒකි මට එකපාරටම හිනාවක් දැම්ම ,ඒකි පිටිපස්ස හැරිලා හිටියේ , මම ටිකක් ඈතින් හිටියේ, එ වෙලේ එතන් සෙනග ගොඩයි , යාලුවෝ ඒකිට කියලා වෙන්නැති මම එතන ඉන්නවා වගේ ඒකි දැනගෙනම පිටිපස්ස හැරිලා උඩ බලලා එක පාරටම හිනාවක් දැම්ම , තාම මතකයි ඒක![]()



පුංචි ගේ කෑම හරි සෝක්....මට වඩා අවුරුද්දයි වැඩිමල් මොනව හරි අලුත් කෑමක් හැදුවොත් මට දීල තමයි test කරන්නෙ...

අවුරුද්දයි![]()

ඔව් බං...නෑදෑ කමට එහෙම තමයි කියන්නෙ...තව අවරුදු 12 වැඩිමල් පුංචියෙකුත් ඉන්නව...
![]()

එයා උයන කෑම මොකෝ උබ කන්නෙ, එක ගෙදරද ඉන්නෙ![]()