~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
    දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
    කඩේක වැඩ :frown:

    ඒකනේ. විභාග පාස් වෙලා නිකං නාස්තිවෙන සහෝලා කොච්චර ඉන්නවද.. මාත් ඒ ගොඩටම වැටෙයිද මන්දා :(:(:(
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උඹනෙ දන්නේ,. හා එහෙනම් කියාපිය හාමු රෙදි ගන්නේ කොහෙන්?

    එහෙම කියන්න ඕන නැ බන් ... නිකන් මගේ ලොකුකම් මන් කියවගන්නවා වගේනේ ,,, අනික මන් මොනවා කිව්වත් උබල පිළිගන්නෙත් නැ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    monada me kiyanne. campus yanna results athinam eka walakwanne kawda?

    ඔයා හිතනවට වඩා මේ සමාජෙ කුරිරුයි සහෝදරී. මතකද කැමපස් පොතේ ස්ටාර් මාක් දාල තියෙනව සමහර කෝස් වල. ඒවලින් කියන්නේ කැම්පස් එකෙන් තියෙන විභාගෙත් පාස්වෙන්න ඕන කියලා. සමහර අයට තවත් සිම්බල් වලින් අනං මනං කේස් දානවා. ගණං වලට අච්චර ඕන. විද්‍යාවට මෙච්චර ඕන. කියලා. හැමදේම සුපිරියටම තිබිලත් එක්සෑම් සීන් එකෙන් කෙලවල දානවා අපිට.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නෙමෙයි අපි සාමාන්යෙන් ඔහොම කැපෙන්න කතා කරන් නෑ බන් .. උබ කිව්වොත් කියන්නේ කැපිලි කතාවක්

    ඒ උගේ හැටි බන්
    ඌ මස් කඩේක වැඩ කරන්නේ
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    එහෙමද?
    බාචි කොලුවට ඒක විතරක් ලියන්න පුලුවන්ද?:eek:

    ඒකට මුලින්ම ෆැකල්ටියට තේරෙන්න ඕන.
    ඉන්පස්සෙ එන්ට්‍රන්ස් එක්සෑම් ලියල පාස් උණොත් ගොඩ. නැත්තං හත්පොලක ගොම. :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඊට පස්සෙත් කලා.. ඒ සැරේ කරපු එකට කැමපස් ගද්දි තමා අර ශිෂ්‍ය කාර්ය දර්ශන සීන් එක ඇදිලා ආවේ. ඒත් එක්කම විද්‍යාපීඨ සීන් එකත් ඇදුනා. දෙකෙන් එකක් තෝරගන්න එපැයි. ඉතිං කැම්පස් එකට අමාරුවෙන් හරි පයින් ගහන්න උණා . විද්‍යාපීඨ ත් කෙලවිලා ගියාත් ආයි ලබන අවුරුද්දෙ උ/පෙ දාන්න බැලුවේ.:(

    කරුම ජීවිතයක් මේක බ්‍රෝ. :(
    විද්‍යාපීඨ set wei. baya nowee hitu:yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නැ එහෙම එකක් නෑ , උබල ඔක්කොම එකතු වෙලා මට හොදට කුණු හරුපෙන් බාන්න නේ උදේ

    උඹ වලි දාගත්තු රතු අය්ය මේකේ කට්ටියගෙම හොඳ ෆිට් 1ක් ඒකය් කට්ටියම ආවෙ .උඹ උනත් කට්ටියත් එක්ක ෆිට් නම් එනවා උඹේ උදව්වට මේකේ අය
     
    lesiyen kellekta hitha yanneth na giyath a kellata kollek innawa

    ඒක ඇත්ත මටත් ඔයි ලෙඩේ තිබ්බා.. ඒත් ඔහොම කියලා දිව්‍යාංගනාවියො හොයපු කොලුවො අමහරක් අන්තිමට කර ගහන්නේ ..ඒක්කෝ ඕන්නෑ.. අපේ යාළුවො හිටියා,, උන් දැන් බැදලා ළමෝත් හදල,
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔයි නරිපඩය කව්ද බං ගණන් ගන්නේ ..අර මහින්දයා හදාපු පාරවල් වලත් ඌ බෝඩ් ගහන් තියෙන්නේ

    kiri ella me paththe ayata chande kale 500i bath ekai dila chande denna kiyala. Gaththa ewun anith peththata gahala
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා හිතනවට වඩා මේ සමාජෙ කුරිරුයි සහෝදරී. මතකද කැමපස් පොතේ ස්ටාර් මාක් දාල තියෙනව සමහර කෝස් වල. ඒවලින් කියන්නේ කැම්පස් එකෙන් තියෙන විභාගෙත් පාස්වෙන්න ඕන කියලා. සමහර අයට තවත් සිම්බල් වලින් අනං මනං කේස් දානවා. ගණං වලට අච්චර ඕන. විද්‍යාවට මෙච්චර ඕන. කියලා. හැමදේම සුපිරියටම තිබිලත් එක්සෑම් සීන් එකෙන් කෙලවල දානවා අපිට.

    ithin eka harine. eka mulinma kiyala thiyenawane. ithin mokakda aula. oya wena ewata apply kare nadda? dan ballan fashion designing walata exam ekak thiyenawa. eken balanwa eyata e pilibada hakiyak thiyenawada kiyala. nattam a/l pass una kiyala aran wadak nane. ithin eke asadaranayak nane?
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    විද්‍යාපීඨ set wei. baya nowee hitu:yes:
    ජීවිතේට ඉතිරිවෙලා තියෙන එකම බලාපොරොත්තුව ඕක :(. ඕකත් නැතිඋණොත්... අනේ මන්දා.. හැමදාම අම්මට බරක් වෙන්නත් බෑනෙ..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උඹ වලි දාගත්තු රතු අය්ය මේකේ කට්ටියගෙම හොඳ ෆිට් 1ක් ඒකය් කට්ටියම ආවෙ .උඹ උනත් කට්ටියත් එක්ක ෆිට් නම් එනවා උඹේ උදව්වට මේකේ අය

    හ්ම් හ්ම් මට පොරගේ කතාව ඇල්ලුවේ නෑ බන් .. අනික උබල යන්න එපා අනුන්ගේ මගුල් වලට' :dull:
     
    එහෙම කියන්න ඕන නැ බන් ... නිකන් මගේ ලොකුකම් මන් කියවගන්නවා වගේනේ ,,, අනික මන් මොනවා කිව්වත් උබල පිළිගන්නෙත් නැ
    හමීඩියාස් යනව කියන්නේ ලොකු කමක්ද බං, වැඩිපුර සල්ලී දීලා සායම් යන රෙදි අරන් එන එකනේ

    කේසීසී එකේ බ්‍රෑන්ඩඩ් ශොප්ස් වලින්ද ගන්නෑ :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: eka hari. ithin eka sadaranay ne. eka passanam gananwa nattam fail. eka fail kiyala wena ewata apply karanna bari nane. thawa course thiyene. ekai man ahuwe.
    1. ;)
    2.pass fail results enakam anith courses nawattagena inne neane. ewath patan gannawa.
    ex. archi