සමහර කෝසස් තියෙනවා යුනිවසිටි එකෙන් දෙන ටෙස්ට් එක පාස් උනු අය ගන්න
ඕවා නම් පිස්සු වැඩ පවු ළමයි
සමහර කෝසස් තියෙනවා යුනිවසිටි එකෙන් දෙන ටෙස්ට් එක පාස් උනු අය ගන්න
ඕක නම් මහා කාලකන්නි වැඩක් මචන් සිරාම
දන්නා එකෙක් ඉන්නවා A3 අරන් ඔය කෙහෙම්මල ෆේල් වෙලා
කඩේක වැඩ![]()



බැහැ... නාක ඇම්බ
උඹනෙ දන්නේ,. හා එහෙනම් කියාපිය හාමු රෙදි ගන්නේ කොහෙන්?
monada me kiyanne. campus yanna results athinam eka walakwanne kawda?
එහෙම නෙමෙයි අපි සාමාන්යෙන් ඔහොම කැපෙන්න කතා කරන් නෑ බන් .. උබ කිව්වොත් කියන්නේ කැපිලි කතාවක්
මං නාක නෑ.. උයා මගේ බොක්කනෙ.අපි එකටනෙ හනිමුන් යන්නත් හිටියේ අනී
එහෙමද?
බාචි කොලුවට ඒක විතරක් ලියන්න පුලුවන්ද?![]()

විද්‍යාපීඨ set wei. baya nowee hituමම ඊට පස්සෙත් කලා.. ඒ සැරේ කරපු එකට කැමපස් ගද්දි තමා අර ශිෂ්‍ය කාර්ය දර්ශන සීන් එක ඇදිලා ආවේ. ඒත් එක්කම විද්‍යාපීඨ සීන් එකත් ඇදුනා. දෙකෙන් එකක් තෝරගන්න එපැයි. ඉතිං කැම්පස් එකට අමාරුවෙන් හරි පයින් ගහන්න උණා . විද්‍යාපීඨ ත් කෙලවිලා ගියාත් ආයි ලබන අවුරුද්දෙ උ/පෙ දාන්න බැලුවේ.
කරුම ජීවිතයක් මේක බ්‍රෝ.![]()

නැ එහෙම එකක් නෑ , උබල ඔක්කොම එකතු වෙලා මට හොදට කුණු හරුපෙන් බාන්න නේ උදේ
lesiyen kellekta hitha yanneth na giyath a kellata kollek innawa
ඔයි නරිපඩය කව්ද බං ගණන් ගන්නේ ..අර මහින්දයා හදාපු පාරවල් වලත් ඌ බෝඩ් ගහන් තියෙන්නේ
ඔයා හිතනවට වඩා මේ සමාජෙ කුරිරුයි සහෝදරී. මතකද කැමපස් පොතේ ස්ටාර් මාක් දාල තියෙනව සමහර කෝස් වල. ඒවලින් කියන්නේ කැම්පස් එකෙන් තියෙන විභාගෙත් පාස්වෙන්න ඕන කියලා. සමහර අයට තවත් සිම්බල් වලින් අනං මනං කේස් දානවා. ගණං වලට අච්චර ඕන. විද්‍යාවට මෙච්චර ඕන. කියලා. හැමදේම සුපිරියටම තිබිලත් එක්සෑම් සීන් එකෙන් කෙලවල දානවා අපිට.
ජීවිතේට ඉතිරිවෙලා තියෙන එකම බලාපොරොත්තුව ඕකවිද්යාපීඨ set wei. baya nowee hitu![]()
. ඕකත් නැතිඋණොත්... අනේ මන්දා.. හැමදාම අම්මට බරක් වෙන්නත් බෑනෙ..උඹ වලි දාගත්තු රතු අය්ය මේකේ කට්ටියගෙම හොඳ ෆිට් 1ක් ඒකය් කට්ටියම ආවෙ .උඹ උනත් කට්ටියත් එක්ක ෆිට් නම් එනවා උඹේ උදව්වට මේකේ අය

හමීඩියාස් යනව කියන්නේ ලොකු කමක්ද බං, වැඩිපුර සල්ලී දීලා සායම් යන රෙදි අරන් එන එකනේඑහෙම කියන්න ඕන නැ බන් ... නිකන් මගේ ලොකුකම් මන් කියවගන්නවා වගේනේ ,,, අනික මන් මොනවා කිව්වත් උබල පිළිගන්නෙත් නැ

එහෙම නෙමෙයි අපි සාමාන්යෙන් ඔහොම කැපෙන්න කතා කරන් නෑ බන් .. උබ කිව්වොත් කියන්නේ කැපිලි කතාවක්



1.eka hari. ithin eka sadaranay ne. eka passanam gananwa nattam fail. eka fail kiyala wena ewata apply karanna bari nane. thawa course thiyene. ekai man ahuwe.
