~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මෙච්චර කල් පාවිච්චි කලානේ..... හොර සල්ලි උනාට අව්ලක් නෑ.... කවුරුත් දන්නේ නෑ නේ....

    ඒ පාවිච්චි කරපු උන් බැන්කුවට ඒව දාන්න ගියපුහාම අහු එනවා, ඊට පස්සෙ උබව :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mage awasara nathuwa invest kare kohomada?uba salli gana asawa ata ara ganin.ubata kiyatawat meke shares den na :P

    මොකෝ උඹ දේවාලේ CEO නෙමෙයිනේ...... මම පොල් ගහනවා සල්ලි දුන්නේ නැත්නම්...... කට්ටියට FCID යන්නත් වෙයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉල්ලගනිං කටුස්සගෙන්, උගේ වැඩවලට දේවාලය වග කියනු නොලැබේ :):)
    මේ මේ ඒවා මම ගානට පොත්වල දාල ඇති :yes: උඹල තනතුරු බාරගත්ත නං ගෙවන එකයි ඇත්තෙ.

    දැන් ආණ්ඩු මාරු උනාට ණය නොගෙවා ඉන්න බෑ නෙ :P ඒ වගේ තමා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මේ ඒවා මම ගානට පොත්වල දාල ඇති :yes: උඹල තනතුරු බාරගත්ත නං ගෙවන එකයි ඇත්තෙ.

    දැන් ආණ්ඩු මාරු උනාට ණය නොගෙවා ඉන්න බෑ නෙ :P ඒ වගේ තමා

    ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......

    එහෙම ඒව පොත් වල නෑ,
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක තමා.... දැන් දේවාලෙ ඉන්නේ අම්බ හොරු ටිකක්..... මැනේජ්මන්ට් එක මාරු උනා කියලා බැංකුවේ දාපු සල්ලි නොදී ඉන්න බෑ.......

    meka bank ekak newei.dhewalayak.ithin dipu salli pinata dunna kiyala hitha hadaganna.