~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම නම් රෙඩ් ෆ්‍රේම් ගෙන් පොත් ටික අරන් කරන්නේ ඔය වැඩේ. එවෙලෙම හිතුවා. ඒත් මට ආයේ හිතුනා හරි නෑ වත්ද කියලා.

ඒ උනාට පෞද්ගලිකව මම දන්නවා කන්ට්‍රැක්ටර්ස්ලා සතියකට පාටි දෙන්නම කීයක් වියදම් කරනවද කියලා. ජරාව විදියට නෙවෙයි, ෆීල්ඩ් එකේ හැටි

එහෙම නෙමෙයි මම කිව්වේ උඹලට ඕන ඒව කියන්න කියල
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතින් අපිවත් එකතු කරගනින් ඒවාට
තනියම කරන්ඩ තරම් නම් වත්කමක් නෑ මචන් මට
පුළුවන් විදියට කරමු

මුල්‍ය අනුග්‍රහය 100% මම දෙන්නං..
උඹලා ශ්‍රම දායකත්වය දීපං..
මට ඒකට නං පුද්ගලිකව මැදිහත් වෙන්න අමාරුයි බොරු කියන්න බෑ..
පුළුවන් දේ පුළුවන් කියනවා බැරි එක බෑ කියනවා...වැඩේ ඔර්ගනයිසින් වලට මට මැදිහත් වෙන්න අමාරුයි...
උඹල කරනවනං මම සල්ලි දෙන්නං
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකයි සීන් එක.
    මං පෝස්ට් එකක් දානකොට


    [COLOR="DarkGreen",] ඇමීබා[/COLOR,]
    [COLOR="darkgreen"]විදිහට තමයි මට පේන්නේ. ඉස්සර නම් කෙලින්ම කන්වර්ට් වෙලා වැටෙනවා. ඉස්සර කිව්වේ ගොඩක් ඉස්සර[/COLOR]
    කෝ අර කලින් දාපු ඉස්කිරින් සොටේ එහෙම තිබුනෙ නෑ නෙ :no:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙනම් ඔන්න ඔහේ මට පෝස්ට් කරපං ,,සතියකින් දෙන්නං ලිස්ට් එක

    කරන විදිහ කියපං මම ඔන්ලයින් ඕව ලබු කරල රට පටවන්න දන්නේ නෑ මිනිහෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නෙමෙයි මම කිව්වේ උඹලට ඕන ඒව කියන්න කියල
    mata ona ewa thama ewwe. link dammata passe hithuwa mehe duppath libraryakata denna,
    aaye hituwa hari nea kiyala :lol:

    dan aye hitenawa kiyawana kiyawana potha share karanna wena kenekuta kiyalath. libraryaka hir wenawata wada :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩේ කරන්න උඹලා කතා කරගෙන ලීඩර් කෙනෙක් සෙට් කරගනිං මං මගේ සෙකට්‍රිව සම්බන්ධ කරලා දෙන්නං එයා මාර්ගයෙන් වැඩේ කරගන්න..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩේ කරන්න උඹලා කතා කරගෙන ලීඩර් කෙනෙක් සෙට් කරගනිං මං මගේ සෙකට්‍රිව සම්බන්ධ කරලා දෙන්නං එයා මාර්ගයෙන් වැඩේ කරගන්න..
    supiriy:yes:
     
    වැඩේ කරන්න උඹලා කතා කරගෙන ලීඩර් කෙනෙක් සෙට් කරගනිං මං මගේ සෙකට්‍රිව සම්බන්ධ කරලා දෙන්නං එයා මාර්ගයෙන් වැඩේ කරගන්න..

    සෙකට්‍රි කෑල්ලද? කොල්ලෙක් ඉන්නවද සාරිද අදින්නේ.. කොන්ඩෙ උස්සලද?

    ඔන්න මං කලිම්ම ප්‍රස්න ටික ඇහුවා..:yes:
    දැන් බව්වට අහන්න ප්‍රස්න නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩේ කරන්න උඹලා කතා කරගෙන ලීඩර් කෙනෙක් සෙට් කරගනිං මං මගේ සෙකට්‍රිව සම්බන්ධ කරලා දෙන්නං එයා මාර්ගයෙන් වැඩේ කරගන්න..

    සෙකට්‍රිගේ නම්බර් එක මට pm කරලා තියපන් :yes::yes::yes: