මම නම් රෙඩ් ෆ්රේම් ගෙන් පොත් ටික අරන් කරන්නේ ඔය වැඩේ. එවෙලෙම හිතුවා. ඒත් මට ආයේ හිතුනා හරි නෑ වත්ද කියලා.
ඒ උනාට පෞද්ගලිකව මම දන්නවා කන්ට්රැක්ටර්ස්ලා සතියකට පාටි දෙන්නම කීයක් වියදම් කරනවද කියලා. ජරාව විදියට නෙවෙයි, ෆීල්ඩ් එකේ හැටි
එහෙම නෙමෙයි මම කිව්වේ උඹලට ඕන ඒව කියන්න කියල
