~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
අපිට කොල්ජේ එකේ උගන්නපු දෙයක් තමයි කොලෙජ් ගේට්ටුාවෙන් ඇතුල් වුණේ මොකෙක් විදියටද කියන එක අදාලම නැත - ඒ වුණත් කවද හරි ගෙට්ටුවෙන් පිටවෙන්න ඕන කිංස්වුඞ් මාස්ටර් කෙනෙක් විදියට කියලයි... මේකා මේ මොන ලබ්බෙක්ද ? ආපු දවස්වල ඉඳලම ගම කනවා... මූ ඇත්තටම කිංස්වුඞ් නම් හොයල ගිහිල්ල ගහන්න වටිනව.... :sorry:

හරි නුම්බෙර් එක කියපන් .. මන් එන්නම් උබ හම්බෙන්න .. ඔච්චර චන්ඩියෙක් නම් උබ :yes:
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රිදිලා ... අඩන්නේ නැතුව පලයන් මිනිහෝ .. මන් මොකට උබ කියන ඒවා අහන්නද .. නුවර ඔක්කොම එකයි කියලද උබ හිතන් ඉන්නේ :angry:

    උඹ මං කියන එව අහන්න ඕන නෑ... ඒ වුණත් උඹ මාව කෝට් කළ නිසයි මම ඒ දේ කිව්වේ....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි නුම්බෙර් එක කියපන් .. මන් එන්නම් උබ හම්බෙන්න .. ඔච්චර චන්ඩියෙක් නම් උබ :yes:

    පල පල පක්කා යන්න.... උඹල වගේ හොරිකඩයෝ ඕන තරම් දැකල තියෙනවා....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ මේකේ ඉන්න එවුන්ට ආතල් දෙනවා ඇති... ඒ වුණත් බං උඹ නුවර එකෙක් නම් ඔය වගේ පජාත සීන් වලින් ආතල් දෙන්න යන්නේ නෑ... උඹ ආව නම් එක එකාට උප්පැන්න දෙන්නේ නැතිව අනික් එවුන් වගේ ලස්සනට පිළිවෙලට ආතල් එකක් අරන් හිටපං.... උඹ අනුන්ගේ ජාතකේ හොයන්න හොයන්න උඹ අවජාතකයෙක් කියල ඔප්පු වෙනවා.... :yes:

    :yes::yes::yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    pixuda bn k... Giya ekek kawadawath ohoma anith ewunwa chater karanne na

    අනේ බොරු කියන්නේ නැතුව පලයන් මිනිහෝ .. අපේ ස්කුල් ගියා නම් අහන්න කොඡ්චාර තියෙනවද ? එකෙක් කියනවා බෙල් ටිබ්බලු ... ගන්ටාරයක් තිබ්බේ නැ ? :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිදිලා ... අඩන්නේ නැතුව පලයන් මිනිහෝ .. මන් මොකට උබ කියන ඒවා අහන්නද .. නුවර ඔක්කොම එකයි කියලද උබ හිතන් ඉන්නේ :angry:

    තෝ අඩන් නැතිව පලයන් මිනිහෝ, තෝ කියන ඒව මොකෝ අපි අහන්නෙ , උබේ ජාතකේ උබ දන්නෙ නැතුවද අනුන්ගේ ඒව හොයන්න එන්නෙ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ බොරු කියන්නේ නැතුව පලයන් මිනිහෝ .. අපේ ස්කුල් ගියා නම් අහන්න කොඡ්චාර තියෙනවද ? එකෙක් කියනවා බෙල් ටිබ්බලු ... ගන්ටාරයක් තිබ්බේ නැ ? :lol:


    උට්ටො බෙල් එක ඇහෙන දුරින් කියන්නේ කොච්චර ළගද කියල කියන්න...
    උදා : ආ පයින්ම යනව කියපුවම නැත්තං යන්න හිටියේ වෙන පයකින්ද කියල අහනවද...? උඹගේ ළදරු මානසිකත්වය කලින් පෙන්නුවා... දැන් උඹගේ ළදරු මොළේ තරම පෙන්නුවා.... නොද්දකිං....