pixuda bn k... Giya ekek kawadawath ohoma anith ewunwa chater karanne na
ඕක ලගින් ගිහිල්ල ඇත්තේ, සමහර විට කැන්ටිමකට ගිහිල්ල වෙන්නැති

pixuda bn k... Giya ekek kawadawath ohoma anith ewunwa chater karanne na

අපිට කොල්ජේ එකේ උගන්නපු දෙයක් තමයි කොලෙජ් ගේට්ටුාවෙන් ඇතුල් වුණේ මොකෙක් විදියටද කියන එක අදාලම නැත - ඒ වුණත් කවද හරි ගෙට්ටුවෙන් පිටවෙන්න ඕන කිංස්වුඞ් මාස්ටර් කෙනෙක් විදියට කියලයි... මේකා මේ මොන ලබ්බෙක්ද ? ආපු දවස්වල ඉඳලම ගම කනවා... මූ ඇත්තටම කිංස්වුඞ් නම් හොයල ගිහිල්ල ගහන්න වටිනව....

රිදිලා ... අඩන්නේ නැතුව පලයන් මිනිහෝ .. මන් මොකට උබ කියන ඒවා අහන්නද .. නුවර ඔක්කොම එකයි කියලද උබ හිතන් ඉන්නේ![]()
හරි නුම්බෙර් එක කියපන් .. මන් එන්නම් උබ හම්බෙන්න .. ඔච්චර චන්ඩියෙක් නම් උබ![]()
උඹ මේකේ ඉන්න එවුන්ට ආතල් දෙනවා ඇති... ඒ වුණත් බං උඹ නුවර එකෙක් නම් ඔය වගේ පජාත සීන් වලින් ආතල් දෙන්න යන්නේ නෑ... උඹ ආව නම් එක එකාට උප්පැන්න දෙන්නේ නැතිව අනික් එවුන් වගේ ලස්සනට පිළිවෙලට ආතල් එකක් අරන් හිටපං.... උඹ අනුන්ගේ ජාතකේ හොයන්න හොයන්න උඹ අවජාතකයෙක් කියල ඔප්පු වෙනවා....

EHEMA UNA NAM APITA KAMMELI NATHIWA BALANNA THIBUNA

pixuda bn k... Giya ekek kawadawath ohoma anith ewunwa chater karanne na

රිදිලා ... අඩන්නේ නැතුව පලයන් මිනිහෝ .. මන් මොකට උබ කියන ඒවා අහන්නද .. නුවර ඔක්කොම එකයි කියලද උබ හිතන් ඉන්නේ![]()
පල පල පක්කා යන්න.... උඹල වගේ හොරිකඩයෝ ඕන තරම් දැකල තියෙනවා....

dan ube joke ekata hina wenna oneda?

අනේ බොරු කියන්නේ නැතුව පලයන් මිනිහෝ .. අපේ ස්කුල් ගියා නම් අහන්න කොඡ්චාර තියෙනවද ? එකෙක් කියනවා බෙල් ටිබ්බලු ... ගන්ටාරයක් තිබ්බේ නැ ?![]()
මොකෝ මෙතන වෙන්නේ?

හාමු කෙනෙක් දේවාලේ කැත කරලා.... පැත්තම ගඳ ගහනවා....
ඌ එක්ක කතා කරලා වැඩක් නෑ බන්
මානසික ලෙඩෙක්ද කොහෙද

ඔව් සුපුරුදු වලිය තමා