~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
ඔව්. අනි වත්තේ..

හ්ම්ම් .. උබත් අපේ ස්කුල්ද ගියේ ? මොකද මේකේ බාගයක්ම ඉන්නේ අපේ ස්කුල් ගියපු උන් ... ම්ම් එහෙනම් නුවර කෙල්ලෝ ගැන උබට කියල වැඩක් නෑ දන්නවනේ
 
හරි බන් විට්ටරයා ලක් කාරයනේ මට නාකි වෙලානම් එපා උබලගේ වෙදීමක් එම තිබ්බොත් කියාපල්ලා ඒවායේ ඉන්න බැරි නැ ,ඩොකාගේ බෙන්ස් එක හරි උස්සන් එන්නම් කෙල්ල ආස එවටනම් :baffled:
අර නංගිගෙ වපරෙ ඇරිල සර්ජරි එකෙන් පස්සේ
 
May 4, 2017
1,354
94
0
මහනුවර
එහෙනම් ඒක හරියන්නෙත් නෑ
කොහොමද අද කාලේ කෙල්ලෙක්ව පස්සෙන් ගෙන්නගන්නේ හාමු

එකට ඉතින් මුලින්ම ඔය කොමල දාන එක නවත්තල පිරිමියෙක් වඅගේ ඉන්න වෙනවා ... උබ දැකල දන්නා ගං කබරයෝ වගේ කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ යනවා .. ඒ අයි ?
 
හ්ම්ම් .. උබත් අපේ ස්කුල්ද ගියේ ? මොකද මේකේ බාගයක්ම ඉන්නේ අපේ ස්කුල් ගියපු උන් ... ම්ම් එහෙනම් නුවර කෙල්ලෝ ගැන උබට කියල වැඩක් නෑ දන්නවනේ
නුවර කෙල්ලෝ හොදයි.උද්දචයි බං, මාතලේ කෑගල්ලේ කෙල්ලෝ හොදයි..කොහේ ඔයාගේ ඉස්කෝලෙ