අනේ මට මේවා බලන් ඉන්ඩ බෑ![]()
Mage hitha kaduna....oya heart epa kiuwane


අනේ මට මේවා බලන් ඉන්ඩ බෑ![]()


ඔව්. අනි වත්තේ..
අර නංගිගෙ වපරෙ ඇරිල සර්ජරි එකෙන් පස්සේහරි බන් විට්ටරයා ලක් කාරයනේ මට නාකි වෙලානම් එපා උබලගේ වෙදීමක් එම තිබ්බොත් කියාපල්ලා ඒවායේ ඉන්න බැරි නැ ,ඩොකාගේ බෙන්ස් එක හරි උස්සන් එන්නම් කෙල්ල ආස එවටනම්![]()
හොද ඔන්ලයින් ඇණගැනිල්ලක් ඇනන් තියනවා හාමු..කස්සා ඩොලීගෙන් ඇන ගත්තා වගේ

Kellakgen nayak ganna....kella passen ei eka gewanakam....
aniwa ohoma giyoth uba loku walaka watenawa.hamadema onawata wada epane neda?නැද්ද හා![]()


Mage hitha kaduna....oya heart epa kiuwane![]()






එහෙනම් ඒක හරියන්නෙත් නෑ
කොහොමද අද කාලේ කෙල්ලෙක්ව පස්සෙන් ගෙන්නගන්නේ හාමු
එහෙමවත් එයිද?
ටිකක් ලොකු ණයක් ගන්ඩ වෙයි නේ
පිස්සු .. ඔන්ලිනේ කෙල්ලෝ එක්ක මගේ කතාවක් නෑ වැඩිය![]()

good boy .ඔන්ලයින් කෙල්ලෝ විස්වාස කරන හරකුත් මේ ලෝකේ ඉන්නවා බන් 
නුවර කෙල්ලෝ හොදයි.උද්දචයි බං, මාතලේ කෑගල්ලේ කෙල්ලෝ හොදයි..කොහේ ඔයාගේ ඉස්කෝලෙහ්ම්ම් .. උබත් අපේ ස්කුල්ද ගියේ ? මොකද මේකේ බාගයක්ම ඉන්නේ අපේ ස්කුල් ගියපු උන් ... ම්ම් එහෙනම් නුවර කෙල්ලෝ ගැන උබට කියල වැඩක් නෑ දන්නවනේ
අනේ එපා කියල නෙමෙයි සුදු කිවුවේ.
සිත පිරී ඉතිරී යනවා හාර්ට් වලින්![]()







