~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

උබ පනින්ඩ එපා
පැන්නේ නෑ:P හොයලා බැලුවා . නංගිටයි මගේ හනිමූන් පාට්නර්ටයි මොකෝ වෙන්නේ කියල

අතපත්තු සංගමේ තවත් සාමාජිකයෙක් :dull::dull::dull:
පැන්නා ගැහුවා,,සනා වගේ
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පස්සක් ඕනේ නෑ දැන්මම කියපන්
    නැත්තන් මම හෙට ඉදල එන්නේ නෑ සිරාවටම
    අනේ සුදු පුති එක කියන්න විදියක් නැ එහෙම උනොත් අදාල පුද්ගලයා අපහසුතාවයට පත් වෙනවා :(
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කෙල්ලොන්ව ඉතින් ඔන්ලයින් හොයන්ඩ අමාරුයි තමයි.
    කිරියේත් ඉන්නවනේ මේකෙම යාළුවෙලා බැදපු අය

    කතා කරපු පමණට කෙල්ලෝ ගණන් ගන්න එපා මිනිහෝ .. එහෙම බැදලා උන් සතුටින් ඉන්නවා කියල උබ ගිහින් බැලුවද ? උන් දැන් දිවොර්ස් වෙලත් ඇති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැන්නේ නෑ:P හොයලා බැලුවා . නංගිටයි මගේ හනිමූන් පාට්නර්ටයි මොකෝ වෙන්නේ කියල


    පැන්නා ගැහුවා,,සනා වගේ

    :eek::eek::eek:
    ඇන්න පැන්න නෙමෙයිද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලොන්ව ඉතින් ඔන්ලයින් හොයන්ඩ අමාරුයි තමයි.
    කිරියේත් ඉන්නවනේ මේකෙම යාළුවෙලා බැදපු අය
    මන් මේකට ආවේ කිරිය ඒ වගේ තැනක් කරන්නම් කියලා එත් එක වරදිමක්ම විතරයි:confused::confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ සුදු පුති එක කියන්න විදියක් නැ එහෙම උනොත් අදාල පුද්ගලයා අපහසුතාවයට පත් වෙනවා :(

    කියන දෙයක් කෙලින් කියපන්. වහෙන් ඔරෝ එන්ඩ එපා.
    මේකේ ඔක්කොම යාලුවෝ වගේ ඉන්නේ.
    කිසිම කෙනෙක් ආඩම්බරයි කියල මටනම් දැනිල නෑ.