කන්දක් උඩට මිනිස්සු එයිද බඩු ගන්ඩ සුදු![]()
කතා කරපු පමණට කෙල්ලෝ ගණන් ගන්න එපා මිනිහෝ .. එහෙම බැදලා උන් සතුටින් ඉන්නවා කියල උබ ගිහින් බැලුවද ? උන් දැන් දිවොර්ස් වෙලත් ඇති
කියන දෙයක් කෙලින් කියපන්. වහෙන් ඔරෝ එන්ඩ එපා.
මේකේ ඔක්කොම යාලුවෝ වගේ ඉන්නේ.
කිසිම කෙනෙක් ආඩම්බරයි කියල මටනම් දැනිල නෑ.






එහෙනම් ඩිල්ඩූට සෙට් කරන්නද![]()
![]()
බස්නාහිර පළාතේ කෙල්ලෝ විස්වාස කරන්න බැ බන්
kella paw e nisa epaඑහෙනම් ඩිල්ඩූට සෙට් කරන්නද
wena colombo patte kollek balamu.shaminda wage 
හා ගෑසා..මාතලේ කෙල්ලොන්ට මුකුත් කියන්න එපා
kiyanna hithena dewal godai.ekko one naහරි පුද්ගලයා හම්බුනාම ඕව කිසි ප්රශ්නයක් නෑ බන්
උබට හොදින් තේරුම් ගන්ඩ පුලුවන්නම් උබේ ගෑනිව, ගෑනිට උබව තේරුම් ගන්ඩ පුලුවන්නම් තවත් මොනාද
,, අපි කැපුනා 
ඇයි ඩූඩා අපේ හිත හොද කොල්ලෙක්නෙ..එහෙම කියන්නේkella paw e nisa epawena colombo patte kollek balamu.shaminda wage
![]()

uta charitha sahatika kiriye 3nekgen illan balapan.e nisa epaඇයි ඩූඩා අපේ හිත හොද කොල්ලෙක්නෙ..එහෙම කියන්නේ![]()

කරලා බලපන් ,,, කවදා හරි මාව මතක් වෙයි,, අපි කැපුනා
![]()


කියකො බලන්න.හිතට වදින කෙල්ලෙක් මිස් වුනාදkiyanna hithena dewal godai.ekko one na