~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කතා කරපු පමණට කෙල්ලෝ ගණන් ගන්න එපා මිනිහෝ .. එහෙම බැදලා උන් සතුටින් ඉන්නවා කියල උබ ගිහින් බැලුවද ? උන් දැන් දිවොර්ස් වෙලත් ඇති

    හරි පුද්ගලයා හම්බුනාම ඕව කිසි ප්‍රශ්නයක් නෑ බන්
    උබට හොදින් තේරුම් ගන්ඩ පුලුවන්නම් උබේ ගෑනිව, ගෑනිට උබව තේරුම් ගන්ඩ පුලුවන්නම් තවත් මොනාද
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හරි පුද්ගලයා හම්බුනාම ඕව කිසි ප්‍රශ්නයක් නෑ බන්
    උබට හොදින් තේරුම් ගන්ඩ පුලුවන්නම් උබේ ගෑනිව, ගෑනිට උබව තේරුම් ගන්ඩ පුලුවන්නම් තවත් මොනාද

    කරලා බලපන් ,,, කවදා හරි මාව මතක් වෙයි :yes: ,, අපි කැපුනා :cool: