අද අඩු කුලේ හාමුල © නැද්ද...?![]()
වලව්වේ තෙමෙන තැන් හොයල රෙපයාර් කරනවා ඇති....
හාමුලත් ඉන්නවද තාම...මම හිතුවෙ ලංකාවෙන් වද වෙලා ගිහින් කියල

හම්මියො..මේ වගේ වෙලාවට නම් සුපිරියි..ඒත් ලස්සන වැඩි කමට බොන්න හිතෙන්නෑ....දැන් පොත් කියවල ඉවරද
![]()

අඩු කුලේ හාමුල © දෙතුන් දෙනෙක් කිරියට ඇවිල්ල කිරියම ගඳ ගස්සවනවා....![]()
![]()
අවුලක් නෑ...ඇත්තටම එහෙම වෙන්න බැරි වුනත් මෙතනදි හරි ඔය වගේ පට්ටමක් දාගෙන ඉන්න එකේ පොඩි ආතල් එකක් ඇති...අපි ඒ ආතල් එක ගන්න දෙන්න ඕන..

අඩු කුලේ හාමුල © දෙතුන් දෙනෙක් කිරියට ඇවිල්ල කිරියම ගඳ ගස්සවනවා....![]()
Ane aiya adath oka aussanna epa..aye man nam enne na me paththe...mage kata naliyanawa mona hari kiyanna..man mara control eke inne...
Ada man gedara neme halo..anika me days wala busy man...![]()

ඒකත් ඇත්ත... අහක යන නයි මොකටද ඇදල ගන්නේ....

තාම නෑ නෙ.