~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අද අඩු කුලේ හාමුල © නැද්ද...? :oo:
    වලව්වේ තෙමෙන තැන් හොයල රෙපයාර් කරනවා ඇති.... :P


    හාමුලත් ඉන්නවද තාම...මම හිතුවෙ ලංකාවෙන් වද වෙලා ගිහින් කියල

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩු කුලේ හාමුල © දෙතුන් දෙනෙක් කිරියට ඇවිල්ල කිරියම ගඳ ගස්සවනවා.... :baffled:

    :lol:
    අවුලක් නෑ...ඇත්තටම එහෙම වෙන්න බැරි වුනත් මෙතනදි හරි ඔය වගේ පට්ටමක් දාගෙන ඉන්න එකේ පොඩි ආතල් එකක් ඇති...අපි ඒ ආතල් එක ගන්න දෙන්න ඕන..

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අද අඩු කුලේ හාමුල © නැද්ද...? :oo:
    වලව්වේ තෙමෙන තැන් හොයල රෙපයාර් කරනවා ඇති.... :P
    හාමු ඊයේ රෑ ගමේ ගෙදරක වහලේ රෙපයාර් එකක් තියෙනව කියල හදන්න ගියා :yes: තාම නෑ නෙ.