~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ශෙයා කරන්නනම් බෑ මන් හිතන්නෙ:dull:, වැඩිය දන්නෙ නම් නෑ පාවිච්චි කලාට :dull:

    පෙන්නන්න ඕන කෙනාට fb එකේ වගේ ටැග් කරන්න වගේ පුලුවන් :nerd:

    :no::no: man dakinawa anith aya share karanwa.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං දැම්මේ ගේ ළඟ ලයිට් කනුවෙ නම්බරේ ..ඒකද රිංග් වෙන්නේ

    ඔව්, අල්ලපු ගෙවල් වල උන් මට බනිනවා, රින්ග් යන හින්දා කනක් ඇහිලා ඉන්න නෑ කියලා :baffled:, ඒ හින්දා අන්සර් කරනවා :baffled:
     
    ඔව්, අල්ලපු ගෙවල් වල උන් මට බනිනවා, රින්ග් යන හින්දා කනක් ඇහිලා ඉන්න නෑ කියලා :baffled:, ඒ හින්දා අන්සර් කරනවා :baffled:

    දැන් හම්බ වෙලා කියලද කෝල් කරන්නේ. නැත්නම් දුක සැප අහනනද?
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඒමත් යන්න පුළුවන්

    ගිහි න් තියනවා බොල.. කෙල්ලගෙ යාළුවො සුදුයි නම් මාත් එන්නම් ..හැබැයි ඩ්‍රයිව් කරන්න බෑ

    සුදූ ඇති මිනිහෝ
    ... මන් කලින් උන්ව දකල් නෑ ,... තව මොනවා හරි ටිප්ස් දීපන් දන්නවා නම්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් හම්බ වෙලා කියලද කෝල් කරන්නේ. නැත්නම් දුක සැප අහනනද?

    උන් බොරුවට කියන්නෙ රිවෝඩ් එකක් නැතිව බෑ කියලා, උබ රොවෝඩ් eඑකක් නෑ කියලනේ දාල තියෙන්නෙ, ලෝබය :frown: