~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නිකං ජින්ජර් බියර් බෑ EGB ඔන, අඩේ ඇත්තම සීන් එක මචෝ මෙහෙ තියන එක ජින්ජර් බියරයක් වත් ඊජීබී වගේ නෑ.. බන්ඩර්බර්ග් කියන්නේ හොදම බ්‍රෑන්ඩ් එකක් ඒකත් මට අල්ලන්නෑ

    :oo::oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකං ජින්ජර් බියර් බෑ EGB ඔන, අඩේ ඇත්තම සීන් එක මචෝ මෙහෙ තියන එක ජින්ජර් බියරයක් වත් ඊජීබී වගේ නෑ.. බන්ඩර්බර්ග් කියන්නේ හොදම බ්‍රෑන්ඩ් එකක් ඒකත් මට අල්ලන්නෑ

    මෙහෙටනම් EGB එක එනවා බන්.
    කෑන් එක එන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ ගොඩ දවසක්නම් බෑ බං.... එකදවසින් ගිහින් එමු....
    කොහොමත් රැයක් ගත කරන එක අවදානම්.....

    ඔව් ඔව්.
    නෝනා හාමුලට පුරුදු නැතුව ඇති ගෙදරින් පිට රෑ ගත කරලා
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඌ ටිකක් ඈත. සුදු වැල්ලේ
    මාව දාං වරෙන් මං එන්නම් දං ගොල්ලේ හංදියට පොඩි දුරනෙ

    මට ඕන කිතුල්ගල පැත්තේ එකෙක් ... නුවර පද්දෙක් එක්ක ගිහින් මොනා කරන්නද ?:no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට ඕන කිතුල්ගල පැත්තේ එකෙක් ... නුවර පද්දෙක් එක්ක ගිහින් මොනා කරන්නද ?:no:

    මම දන්නවා කිතුල් ගල පොට් ඔක්කොම වගේ.... මගේ යාලුවෙක් ඇඩ්වෙන්චර් ස්පෝට් කෑම්ප් එකක් කරනවා..... රා ඔන නම් රා.... ඔනම දෙයක් සෙට් කරන්න පුලුවන්.... ගෑනු ලමයි කීයක් ඉන්නවාද?