පුරුදු වෙන්නත් එක්ක නරකද plantation හොටෙල් එක බුක් කරානම්ඔව් ඔව්.
නෝනා හාමුලට පුරුදු නැතුව ඇති ගෙදරින් පිට රෑ ගත කරලා

පුරුදු වෙන්නත් එක්ක නරකද plantation හොටෙල් එක බුක් කරානම්ඔව් ඔව්.
නෝනා හාමුලට පුරුදු නැතුව ඇති ගෙදරින් පිට රෑ ගත කරලා

මම දන්නවා කිතුල් ගල පොට් ඔක්කොම වගේ.... මගේ යාලුවෙක් ඇඩ්වෙන්චර් ස්පෝට් කෑම්ප් එකක් කරනවා..... රා ඔන නම් රා.... ඔනම දෙයක් සෙට් කරන්න පුලුවන්.... ගෑනු ලමයි කීයක් ඉන්නවාද?
දුක හිතුනා කුණු හබ්බත් කියන නාක රොඩියා
පුරුදු වෙන්නත් එක්ක නරකද plantation හොටෙල් එක බුක් කරානම්![]()



ඒක තමයි නට්ටෝ කිව්වේ, ඔය අයිෆෝං ලඩි අරන් වැඩක් නෑ කියලා.4 විසි කරපන් මිනිහෝ .. ඕක අවේ කොයි කලේද![]()

ඔක්කොමල 5ඉ.. රා ඕන නෑ මිනිහෝ අපිට ...
ගොනා කියලා මරන්නය,. ගෙදරට ආපු එකානෙඒ උනාට මු මේ පලවෙනි පාරට යන්නේ කියන්නේ....

ඒක තමයි නට්ටෝ කිව්වේ, ඔය අයිෆෝං ලඩි අරන් වැඩක් නෑ කියලා.![]()
ඔක්කොමල 5ඉ.. රා ඕන නෑ මිනිහෝ අපිට ...
එහෙනම් වොඩ්ක, ටිකීල
කීවා.හබ්බත් කියන නැ මන්![]()
. හාලි කටක් තියෙන්නේ උඹට හාමු උනාට . මං ආයෙ කතා කරන්නේ නෑ මයි.. හුලවාලියා
ගෑනු ලමයි 5ද, නැත්නම් ඔක්කොම 5ද?



කීවා.. හාලි කටක් තියෙන්නේ උඹට හාමු උනාට . මං ආයෙ කතා කරන්නේ නෑ මයි.. හුලවාලියා
![]()

අපි 3ත් එක්ක 8යි.
හාමුයි උගේ නෝනයි කෙල්ලෝ 3යි අපි 3යි![]()


ඒවා ඕන නෑ පාරවල් පොඩ්ඩක් දන්නා පොරක් ඕන ... ආයේ ඒ පැත්තේ ලස්ස්ස්න තැන දන්නා පොරක්
අපි 3ත් එක්ක 8යි.
හාමුයි උගේ නෝනයි කෙල්ලෝ 3යි අපි 3යි![]()
අපි 3ත් එක්ක 8යි.
හාමුයි උගේ නෝනයි කෙල්ලෝ 3යි අපි 3යි![]()