~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
මම දන්නවා කිතුල් ගල පොට් ඔක්කොම වගේ.... මගේ යාලුවෙක් ඇඩ්වෙන්චර් ස්පෝට් කෑම්ප් එකක් කරනවා..... රා ඔන නම් රා.... ඔනම දෙයක් සෙට් කරන්න පුලුවන්.... ගෑනු ලමයි කීයක් ඉන්නවාද?

ඔක්කොමල 5ඉ.. රා ඕන නෑ මිනිහෝ අපිට ...
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා ඕන නෑ පාරවල් පොඩ්ඩක් දන්නා පොරක් ඕන ... ආයේ ඒ පැත්තේ ලස්ස්ස්න තැන දන්නා පොරක්

    ඔය මකර දන්නවලු.
    මකර පිටේ රවුමක් යන්ඩත් දෙනවලු බම්ප් වේවි
    මකර ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්