මට චෝකෝ ඕන ..ටෝබ්ලෙරෝන් අරන් එන්න විශේෂෙන්මම අගෝස්තු එනවා. ඕනනම් ගෙනත් දෙන්නම් එද්දී


මේකෙ දේවතාවියෝ නැද්ද දැන්![]()


දේවතාවියෝ විමාන වලින් චුත වෙලා යක්ෂණියෝ වෙලා මන් හිතන්නේ
මට චෝකෝ ඕන ..ටෝබ්ලෙරෝන් අරන් එන්න විශේෂෙන්![]()
ස්පා එකකට ආපුවම පොල් ගානවයෑ...
උපරිම ආයුර්වේද සත්කාරයක් කරල කස්ටමර්ස්ලා වැඩි කරගන්නවා...
චොකොද ඕනේ උබට
හා.. ගෙනත් දෙන්නම්කො


ඔව් මන් රට ගිහින් එන හැමෝගෙන්ම චෝකෝ ඉල්ලන්නේ ඉස්සර මගේ යාළුවො රට ගියාම අනිවා කාට නොහෙනාවත් මට ගෙනත් දෙනවා 
Anna honda wadak.eth masaj karanna kello ona neda
නෑ නෑ කොල්ලෝ තමයි කරන්නේ... ආයුර්වේද කොස් එකක් කරල තියෙන්න ඕන... නියපොතු කපල, දත් මැදල, පිරිසිදුව ඉන්න ඕන.....
ehenam wadak wenne neha.
ehenam wadak wenne neha.

මචන් ටිටිගේ හාර්ඩ් ටෝක් එකෙන් රේප් කියක් කැපුනද ??ඔය වරද්ද ගත්තනේ... කෙල්ලොව ආයුර්වේදය සම්භාහනයට ලක් කරන්නේ කොල්ලෝ....
මචන් ටිටිගේ හාර්ඩ් ටෝක් එකෙන් රේප් කියක් කැපුනද ??
බොලාට වෙන වැඩක් නැද්ද මෙතනට වෙලා පච කියෝ කියෝ ඉන්නේ