~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ස්පා එකකට ආපුවම පොල් ගානවයෑ...
    උපරිම ආයුර්වේද සත්කාරයක් කරල කස්ටමර්ස්ලා වැඩි කරගන්නවා... :yes:


    Anna honda wadak.eth masaj karanna kello ona neda
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චොකොද ඕනේ උබට
    හා.. ගෙනත් දෙන්නම්කො
    :yes::yes::yes: ඔව් මන් රට ගිහින් එන හැමෝගෙන්ම චෝකෝ ඉල්ලන්නේ ඉස්සර මගේ යාළුවො රට ගියාම අනිවා කාට නොහෙනාවත් මට ගෙනත් දෙනවා :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඩුවෙල පාලමේ තඩි උණ පඳුරක් හිරවෙලා ති‍යනවා දැක්කේ කවුද.......:baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නෑ නෑ කොල්ලෝ තමයි කරන්නේ... ආයුර්වේද කොස් එකක් කරල තියෙන්න ඕන... නියපොතු කපල, දත් මැදල, පිරිසිදුව ඉන්න ඕන.....

    ehenam wadak wenne neha.