උඹේ පන්ගුව මම අරන් එද්දී අර මැස්ස ඇවිත් වැහුව බන් කේක් කෑල්ල උඩ, ඕකගෙ කකුල් වල මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ. ඒ හින්ද උඹට ගෙනත් දුන්නේ නෑ. පස්සේ ඉතින් විසි කරන එකත් අපරාදේ හින්ද මමම කෑව

balapanko eke kattussa kochchara diwwath message langatawath yanna bane
ai man iye katussata dunnane.thawa ginger bear ekakuth ewwa![]()

නන්ගිට වයස 41නම් උපුල් මාමට නව යොවුන් වියේ ලමයිවත් ඉන්න ඕන![]()
උඹේ පන්ගුව මම අරන් එද්දී අර මැස්ස ඇවිත් වැහුව බන් කේක් කෑල්ල උඩ, ඕකගෙ කකුල් වල මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ. ඒ හින්ද උඹට ගෙනත් දුන්නේ නෑ. පස්සේ ඉතින් විසි කරන එකත් අපරාදේ හින්ද මමම කෑව

ඔය ඇවිල්ල පෙන්ෂන් ගිය අන්කල් කෙනෙක්.

අහ්හ් කමක් නෑ උබට ආබාධයක් නෑනේ ඕවා කෑවට
මැස්සාගේ bday එක හෙට අනිද්දා එනවා නේ අල්ලගන්නම්කො ඕකව![]()
ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ

හෑ.. මේ මොකෙක්ද අලුත් සතෙක්ද
කොහොම හරි happy belated birthday![]()
මුලු රටටම වැස්සත්... දේවාලේ වෙලෙනවා....
දෙවියන් කෝපවෙලා....

මුලු රටටම වැස්සත්... දේවාලේ වෙලෙනවා....
දෙවියන් කෝපවෙලා....
dhewale welenawa newei.dhewathawiyo janathawata udaw karanna eliyata wadala