~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹේ පන්ගුව මම අරන් එද්දී අර මැස්ස ඇවිත් වැහුව බන් කේක් කෑල්ල උඩ, ඕකගෙ කකුල් වල මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ. ඒ හින්ද උඹට ගෙනත් දුන්නේ නෑ. පස්සේ ඉතින් විසි කරන එකත් අපරාදේ හින්ද මමම කෑව :yes:

    :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උඹේ පන්ගුව මම අරන් එද්දී අර මැස්ස ඇවිත් වැහුව බන් කේක් කෑල්ල උඩ, ඕකගෙ කකුල් වල මොන විසබීජ තියෙනවද දන්නේ නෑ නෙ. ඒ හින්ද උඹට ගෙනත් දුන්නේ නෑ. පස්සේ ඉතින් විසි කරන එකත් අපරාදේ හින්ද මමම කෑව :yes:

    අහ්හ් කමක් නෑ උබට ආබාධයක් නෑනේ ඕවා කෑවට :baffled::baffled:

    මැස්සාගේ bday එක හෙට අනිද්දා එනවා නේ අල්ලගන්නම්කො ඕකව :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ්හ් කමක් නෑ උබට ආබාධයක් නෑනේ ඕවා කෑවට :baffled::baffled:

    මැස්සාගේ bday එක හෙට අනිද්දා එනවා නේ අල්ලගන්නම්කො ඕකව :frown:
    ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් අපිට ඕනේ ජරාවක් කන්න පුළුවන් ලෙඩ වෙන්නෙ නෑ, උඹලව පරිස්සන් කරන්න එපාය. නැතුව කේක් කන්න පෙරේතකමකට නෙවේ :yes:

    කෑම අපරාදෙ හින්දා වෙන්න ඇති, ඒක තමා උබලගේ ගුල පැත්තේ ලොකු ටොයිලට් වලක් ඇත්තේ :lol: