~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචං අපේ රටේ මිනිස්සුයි මෝඩ. උන් ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ කිසිම විනයක් නැති සැලැස්මක් නැති කට වාචාලයො ටිකක්. කතා කරන්න පුළුවන් වෙන්න ඕන මහජන නියෝජිතයෙක් වෙන්න,, එක අතකින් තෙවරප්පෙරුමලා මාධ්‍ය සංදර්ශන කරත් ඌ ටිකක් හරි හොඳයි අමන ගොබ්බ මහා මාර්ග උසස් අධ්‍යාපන ඇමතිට වඩා. :dull:

    ඇත්ත බන්, කයිය තියනවා නම් ඕන ගොබ්බයෙක් හොදයි :dull::dull:

    මන් දැක්කා තෙවරප්පෙරුමයා ගං වතුරෙන් මරුන පොඩි ළමයින්ගේ බෝඩ්ස් වගයක් උස්සන් හොස්පිටල් යනවා, ඒවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි කියල මන් හිතනවා.

    අනිත් එක බන් මෙච්චර විපතක් වෙලා රටේ ජනාදිපති ත් නෑ අගමැතිත් නෑ ආපදා කළමනා කරන අමතියත් නෑ ඉතින් කොහොමද :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :oo:

    මෙච්චර දවසක් මේ පැත්ත හොරෙන් බලන් හිටියා ඇති වගේ හිතුනා

    :yes:

    ඔන්න අද ඉදන් හැම රෑකම මං සක්‍රීය වෙනවා

    :cool:

    මට සුභ පතාපල්ල එළකිරි කොලුවනේ කෙල්ලියනේ

    :love::love::love:
    :baffled:
     
    ඇත්ත බන්, කයිය තියනවා නම් ඕන ගොබ්බයෙක් හොදයි :dull::dull:

    මන් දැක්කා තෙවරප්පෙරුමයා ගං වතුරෙන් මරුන පොඩි ළමයින්ගේ බෝඩ්ස් වගයක් උස්සන් හොස්පිටල් යනවා, ඒවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි කියල මන් හිතනවා.

    අනිත් එක බන් මෙච්චර විපතක් වෙලා රටේ ජනාදිපති ත් නෑ අගමැතිත් නෑ ආපදා කළමනා කරන අමතියත් නෑ ඉතින් කොහොමද :baffled:

    අඩු ගානෙ ඌ වතුරට හරි බැස්සනෙ, මනුස්සයා සාමාන්‍යයෙන් නම් කරන්නේ මාධ්‍ය සංදර්ශන තමයි .. ජනාධිපති තුමා නම් ට්වීට් එකක් කරලා තිබුනා

    5UGDC95.jpg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු :baffled:
    9 ක් හොඳටම ඇති මෙහෙනන් මොනවහරි කාල කිරි තේ එකක් බොන්න. ඔහේ නං කොහොමද දන්නේ නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු :baffled:

    ඕස්ට්‍රේලියාවෙ ඇතුලේ ගිහින් තියෙන ට්‍රිප් වල ෆොටෝ ටිකක්වත් දාපන් විස්තර කරල :dull: