ඒ කෝමද බං උඹලගෙ ඔය තරම් ලොකු රෙප් ඉලක්කම් එන්නේ..


නෙදකින් ඔය සිකනලාඌ සුදුහුම්පොළ ඩෑල් එකක් මහලොකුවට කෑ ගැහුවට
අද මාතෘකාව ගංවතුර හා සමාජ අසාධාරණයLamai..........moko mehe wenne........
මචං අපේ රටේ මිනිස්සුයි මෝඩ. උන් ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ කිසිම විනයක් නැති සැලැස්මක් නැති කට වාචාලයො ටිකක්. කතා කරන්න පුළුවන් වෙන්න ඕන මහජන නියෝජිතයෙක් වෙන්න,, එක අතකින් තෙවරප්පෙරුමලා මාධ්‍ය සංදර්ශන කරත් ඌ ටිකක් හරි හොඳයි අමන ගොබ්බ මහා මාර්ග උසස් අධ්‍යාපන ඇමතිට වඩා.![]()



මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු2008 සාමජිකයෙක් කියන කතා![]()

මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු![]()





හපොයි මාත් ඒ පැත්තෙන් යනවා බයේ බෑ.
එහෙම දරුණු නෑ බං උන්..වාහනයක් ඉඳලා හිටලා පොඩි පට්ටම් කරනවා
මෙච්චර දවසක් මේ පැත්ත හොරෙන් බලන් හිටියා ඇති වගේ හිතුනා
ඔන්න අද ඉදන් හැම රෑකම මං සක්‍රීය වෙනවා
මට සුභ පතාපල්ල එළකිරි කොලුවනේ කෙල්ලියනේ
![]()

අද මාතෘකාව ගංවතුර හා සමාජ අසාධාරණය
ඇත්ත බන්, කයිය තියනවා නම් ඕන ගොබ්බයෙක් හොදයි
මන් දැක්කා තෙවරප්පෙරුමයා ගං වතුරෙන් මරුන පොඩි ළමයින්ගේ බෝඩ්ස් වගයක් උස්සන් හොස්පිටල් යනවා, ඒවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි කියල මන් හිතනවා.
අනිත් එක බන් මෙච්චර විපතක් වෙලා රටේ ජනාදිපති ත් නෑ අගමැතිත් නෑ ආපදා කළමනා කරන අමතියත් නෑ ඉතින් කොහොමද![]()
මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු![]()
elakiri eke kattiya ekathuwela awathan uwanta adara denna giyoth narakada?![]()
මට යාන්තක් 9 ක් තියනවා.. ඕකෙ ත්‍රෙඩ් එකක් තිවුනා නේද ගීත්කියු දාපු![]()

අර රතු රාමු නං ගිහිල්ල ඇති ඒකයි පේන්න නැත්තේ. නැත්තන් ඌත් යටවෙලාද දන්නේ නෑ ගංවතුරට

2008 සාමජිකයෙක් කියන කතා![]()
ඌත් මේ එකවුන්ට් එකෙන් ලොග් වෙනවා හිටපු ගමන්