කොහෙද යකෝ ගෙදර වීක් එන්ඩ් නෙ මේගේ ගෙම්බ වගේ ගෙදරටම වෙලාද ඉන්නෙ ඇත්තන් 24/7 වැඩද![]()

කොහෙද යකෝ ගෙදර වීක් එන්ඩ් නෙ මේගේ ගෙම්බ වගේ ගෙදරටම වෙලාද ඉන්නෙ ඇත්තන් 24/7 වැඩද![]()

කොහෙද යකෝ ගෙදර වීක් එන්ඩ් නෙ මේ![]()
පොතක් ඉබ්බෝ. බස හුරුවෙන්න පොඩි කාලේ කියවන්න තියන එකක්. ප්රනවුන්සේශං හැදෙන්න.. ඒක නොකියූ කට හුඹස් කටක් කියලා පැරැන්නෝ කිව්වාසකස් කඩේ කියන්නෙ මොකද්ද කියලා ඇහුවේ, කෝපි කඩේ වගේ එකක්ද
![]()
පොතක් ඉබ්බෝ. බස හුරුවෙන්න පොඩි කාලේ කියවන්න තියන එකක්. ප්රනවුන්සේශං හැදෙන්න.. ඒක නොකියූ කට හුඹස් කටක් කියලා පැරැන්නෝ කිව්වා

ඒකත් එහෙමද 

මේ ටිකේ අඩුයි. හවසට සුපර් මාර්කට් තමයි රවුම.ඉර එළිය තිබ්බොත් යනවා කොහේ කොහේ හරි. මං මාස තුනක් හිටියා ක්වීන්ස්ලන්ඩ් , එතකොට නම් ඇවිද්දදැන් නෙමේ , තව කට්ටිය එක්ක රවුම් ගහන්නෙ නැද්ද
මේ ටිකේ අඩුයි. හවසට සුපර් මාර්කට් තමයි රවුම.ඉර එළිය තිබ්බොත් යනවා කොහේ කොහේ හරි. මං මාස තුනක් හිටියා ක්වීන්ස්ලන්ඩ් , එතකොට නම් ඇවිද්ද


දැන් මං කන්න යන්නද
උබේ ප්‍රස්න ඉවරයිනේ
මඟ හැරුනොත් ආයෙ පිටු පෙරලලා උත්තර දෙන්න බෑ




පාල්ම් ට්‍රී එකට
![]()