~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

සකස් කඩේ කියන්නෙ මොකද්ද කියලා ඇහුවේ:growl:, කෝපි කඩේ වගේ එකක්ද :baffled:
පොතක් ඉබ්බෝ. බස හුරුවෙන්න පොඩි කාලේ කියවන්න තියන එකක්. ප්‍රනවුන්සේශං හැදෙන්න.. ඒක නොකියූ කට හුඹස් කටක් කියලා පැරැන්නෝ කිව්වා
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොතක් ඉබ්බෝ. බස හුරුවෙන්න පොඩි කාලේ කියවන්න තියන එකක්. ප්‍රනවුන්සේශං හැදෙන්න.. ඒක නොකියූ කට හුඹස් කටක් කියලා පැරැන්නෝ කිව්වා

    :oo::oo:ඒකත් එහෙමද :):)
     
    දැන් නෙමේ , තව කට්ටිය එක්ක රවුම් ගහන්නෙ නැද්ද
    මේ ටිකේ අඩුයි. හවසට සුපර් මාර්කට් තමයි රවුම.ඉර එළිය තිබ්බොත් යනවා කොහේ කොහේ හරි. මං මාස තුනක් හිටියා ක්වීන්ස්ලන්ඩ් , එතකොට නම් ඇවිද්ද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ටිකේ අඩුයි. හවසට සුපර් මාර්කට් තමයි රවුම.ඉර එළිය තිබ්බොත් යනවා කොහේ කොහේ හරි. මං මාස තුනක් හිටියා ක්වීන්ස්ලන්ඩ් , එතකොට නම් ඇවිද්ද

    ඒත් කනුවල ෆොටෝ ගහන්න ඇත්තේ :rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් මං කන්න යන්නද
    උබේ ප්‍රස්න ඉවරයිනේ
    මඟ හැරුනොත් ආයෙ පිටු පෙරලලා උත්තර දෙන්න බෑ

    තව අහන්ඩ තියේ, :P:P

    බුක් මාක් නැද්ද ඕකෙ,

    චික් ආය අහන්නෑ ප්‍රශ්න :(:(