~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පලයන් රොඩිය යන්න ... උබලගේ ගෙවල් වල ඔහොම කතා කලට අපිට ඔහොම කතා කරන්න එන්න එපා :frown:

    අපේ ගෙවල් වල වැඩ කරන උන්ට කතා කරන්නේ ඔහොම නෙමෙයි මිනිහෝ අපි පද්දන්ට කථා කරන්නේ එහෙමයි මිනිහෝ දැන් මැටි ගෙදර මැටිමොලා වගේ ගිහින් නිදාගනින් පද්දෝ
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අපේ ගෙවල් වල වැඩ කරන උන්ට කතා කරන්නේ ඔහොම නෙමෙයි මිනිහෝ අපි පද්දන්ට කථා කරන්නේ එහෙමයි මිනිහෝ දැන් මැටි ගෙදර මැටිමොලා වගේ ගිහින් නිදාගනින් පද්දෝ

    තොපිට කොහෙන්ද ගෙවල් මිනිහෝ... තොපි ඉන්නේ මුඩුක්කු වල නේ
    :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ මූත් මගේ එකම දාගෙනද?
    :baffled:

    උබ තියාගනින් බං උබේ රෑපේ මේ අඩුකුලේ උනුත් දැන් උබේ රූපේ දාන් එනවා නරි නාවන්න අනේ හුකේ නන් නානේ අපි ගියා ගුඩ් නයිටි පුතී:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නඩු දාපන් මනුස්සයෝ එක එකාට ඔය ගෑනිව ඔහොම පාවිච්චි කරන්න දෙන්න එපා :no:

    ඔය ගෑනිව කීදෙනක් පාවිච්චි කරලා ඇද්ද මිනිහෝ..
    මුං දෙන්න මොකද්ද ඉතිං :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොපිට කොහෙන්ද ගෙවල් මිනිහෝ... තොපි ඉන්නේ මුඩුක්කු වල නේ
    :lol:
    හාමු ඔහොම කීවට වලව්වේ වහලත් දිරල තෙමෙනවා නේද හැමතැනම, බිත්තිත් හුඹස් මැට්ටෙන් ගහල තියෙන්නෙ ඒවත් දියවෙලා වැස්සට. මුඩුක්කුවක් වගේ තමා වලව්වත් ඉතින්. මොකෝ මම නොදන්නවයැ වලව්ව ගැන.
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උබ තියාගනින් බං උබේ රෑපේ මේ අඩුකුලේ උනුත් දැන් උබේ රූපේ දාන් එනවා නරි නාවන්න අනේ හුකේ නන් නානේ අපි ගියා ගුඩ් නයිටි පුතී:lol:

    එක හරි .. තෝ තමයි මේකේ අඩුම කුලේ එකා .. පලයන් ගිහින් රබ්බඩ ඓයව තුරුල් කරන් නිදාගනින් මිනිහෝ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හරි .. තෝ තමයි මේකේ අඩුම කුලේ එකා .. පලයන් ගිහින් රබ්බඩ ඓයව තුරුල් කරන් නිදාගනින් මිනිහෝ :lol:
    හාමු ඔය මනුස්සය පොල්බෑමුනා එක්කත් හුටපටයක් තියෙනව උගේ හාමිනේ මටත් කිවේ :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ වගත් වාහන 4ක් හිටලා..
    පොඩි කාර් මුන් මොන මගුලට මේ වතුරේ දාලද මන්දා..
    මේ පැතිවල එන්ට එපා පිංවතුනි ඇලියොන් එකකුත් හිටලා තිබේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ආසයි පේරදෙනිය වගේ පැත්තක ඉන්න, කඩුගන්නාවෙ එහෙම :dull:

    ඒ වුනාට උබලගේ නාය යනවනේ උඩරට, :P:P
    මෙහේ වේලෙනවනේ බොල... ගල රත් වෙලා.. විපත් නෑ..:)වතුරයි අවුල:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ නැන්දේ :D:D

    ඔහාටත් වහිනවාද

    නෑ..ඊයේ ඉඳන් හොඳට පායනවා..හවසනන් වැහි අඳුර ගොඩක් තිබ්බේ..ඊට පස්සේ හොඳ අව්වක් වැටුනා:)