ඕවා අනවශ්‍ය මාතෘකා.. මොකද කිව්වොත් අනවශ්‍ය ඇට්‍රෑක්ශන් එනවා මේකට. අද එකාට ඔහොම බනිනවා වගේම කලින් කෙනාගේ වරදි වලට බැනපු අයත් ඉන්නවා
ඔය ඉන්නේ මූසිකයනම් අර රෑට රෑට වහළේ දුවන්නේ ....ද?
- නූතන ඇම්ඩන් ජනකතා
දැන්නම් බනින්න වෙනවා.කළුගඟේ මෝය කට වැලි වලින් පිරිලා කියලා ආරංචියක් තියේ.කළු ගගේ වතුර මෝය කටින් නොගියොත් බොල්ගොඩ ගඟට එකතුවෙනවා.බොල්ගොඩ ගඟ තැන් දෙකකින් මුහුදට බහින්නේ.මම ඉන්නේ ඒ දෙක අතර මැද තැනක.කළුගඟේ තියෙන වතුර කන්දරාව බොල්ගොඩට උහුලන්න පුලුවන් එකක් නෙමෙයි

50k withara wenawa![]()
ඔයා අද මොනා බිව්වේ

මේක 7585ක් වටින්න දිව්‍ය ලෝකෙන් ගෙන අමුර්තයද තියෙන්නේ

,මේක බිවම සුපර් පවර්ස් ලැබෙනවද??

