~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා අනවශ්‍ය මාතෘකා.. මොකද කිව්වොත් අනවශ්‍ය ඇට්‍රෑක්ශන් එනවා මේකට. අද එකාට ඔහොම බනිනවා වගේම කලින් කෙනාගේ වරදි වලට බැනපු අයත් ඉන්නවා

    දැන්නම් බනින්න වෙනවා.කළුගඟේ මෝය කට වැලි වලින් පිරිලා කියලා ආරංචියක් තියේ.කළු ගගේ වතුර මෝය කටින් නොගියොත් බොල්ගොඩ ගඟට එකතුවෙනවා.බොල්ගොඩ ගඟ තැන් දෙකකින් මුහුදට බහින්නේ.මම ඉන්නේ ඒ දෙක අතර මැද තැනක.කළුගඟේ තියෙන වතුර කන්දරාව බොල්ගොඩට උහුලන්න පුලුවන් එකක් නෙමෙයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන්නම් බනින්න වෙනවා.කළුගඟේ මෝය කට වැලි වලින් පිරිලා කියලා ආරංචියක් තියේ.කළු ගගේ වතුර මෝය කටින් නොගියොත් බොල්ගොඩ ගඟට එකතුවෙනවා.බොල්ගොඩ ගඟ තැන් දෙකකින් මුහුදට බහින්නේ.මම ඉන්නේ ඒ දෙක අතර මැද තැනක.කළුගඟේ තියෙන වතුර කන්දරාව බොල්ගොඩට උහුලන්න පුලුවන් එකක් නෙමෙයි

    මෝය කට ලොකු කෙරුවා කීව නේද :confused: