ටං ටං ටංතූනේ මේරි එන්ට්රියාර දිල්මේ බසී ගන්ටෙයාර ටං ටං ටං ටං..

ටං ටං ටංතූනේ මේරි එන්ට්රියාර දිල්මේ බසී ගන්ටෙයාර ටං ටං ටං ටං..

I use thisAne mata sinhala type karanna ba ane.........
අන්න අන්න ගන්ටාරේ වදිනවා වැඩියේ දගලන්ඩ එපා
දැන් ගන්ටාරේ කොච්චර වැදුනත් අවුලක් නෑ මිනිහෝ හාමුදුරුවෝ තරහයි නේ..
හාමුදුරුවෝ හෙන ටෝක් දුන්නේ මේකේ යන්න බෑ මට ඇයි පෙජරෝ එක ගෙදර තියෙද්දී මේක එව්වේ අරකයි මේකයි කියල..වාහනේ දුන්නේ නෑ කියල හාමුදුරුවෝ තරහ උනාද
දැන් ගන්ටාරේ කොච්චර වැදුනත් අවුලක් නෑ මිනිහෝ හාමුදුරුවෝ තරහයි නේ..
උබ එක්ක තරහ උනාට නෝනා එක්ක තරහ වෙලා නෑනේ
එයත් කියනවා මං දැන් කොහොමද ලොකු හාමුදුරුවන්ගේ මූණ බලන්නේ මට දැන් ලැජ්ජයි පන්සල පැත්තෙවත් යන්න කියල..
මං කිව්වා පන්සල් යන්න බැයිනං ඒ වෙලාවෙත් සැලුන්ම යනවා කියල..
වචනයක් වත් නොකිය යන්න ගියා..